Thamali Darshanie, Author at Govdoc Blog
	1	</sy:updateFrequency>
Thamali Darshanie, Author at Govdoc Blog
උසස් පෙළ විභාගයේ විකල්ප දින නියම කෙරේ
උසස් පෙළ විභාගය සෙනසුරාදාත් අවලංගුයි – විකල්ප දින මෙන්න සෙරසුරාද දිනයේද  (29) අපොස උසස් පෙළ විභාගය නොපවැත්වෙන බව දැනුම් දී තිබේ. ඒ අනුව, අද (27) හෙට (28) සහ අනිද්දා (29) යන දිනයන් වල පැවැත්වීමට නියමිතව තිබූ අපොස උසස් පෙළ විභාගයන් නොපවැත්වෙන බව සඳහන් වේ. ඒ  සඳහා දෙසැම්බර් මස 07, 08 සහ  09 යන දිනයන් විකල්ප […]
The post උසස් පෙළ විභාගයේ විකල්ප දින නියම කෙරේ appeared first on Govdoc Blog.
උසස් පෙළ විභාගය සෙනසුරාදාත් අවලංගුයි – විකල්ප දින මෙන්න
සෙරසුරාද දිනයේද  (29) අපොස උසස් පෙළ විභාගය නොපවැත්වෙන බව දැනුම් දී තිබේ.
ඒ අනුව, අද (27) හෙට (28) සහ අනිද්දා (29) යන දිනයන් වල පැවැත්වීමට නියමිතව තිබූ අපොස උසස් පෙළ විභාගයන් නොපවැත්වෙන බව සඳහන් වේ.
ඒ  සඳහා දෙසැම්බර් මස 07, 08 සහ  09 යන දිනයන් විකල්ප දිනයන් ලෙස ලබා දී තිබේ.
අද පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 07 වනදාත් හෙට (28) පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 08 වනදාත් සහ සෙනසුරාදා (29) පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 09 වනදාත් පැවැත්වෙන බව වැඩිදුරටත් දැනුම් දී ඇත.
			<slash:comments>0</slash:comments>
RDB බැංකුවේ අභ්‍යාසලාභී බැංකු සහකාර විභාග ප්‍රවේශ පත්‍රය – 2025
RDB බැංකුවේ අභ්‍යාසලාභී බැංකු සහකාර විභාග ප්‍රවේශ පත්‍රය – 2025 ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ (RDB) අභ්‍යාසලාභී බැංකු සහකාර තනතුරට බඳවා ගැනීම සඳහා වන තරඟකාරී විභාගය – 2025 විභාග දිනය: 2025 ඔක්තෝබර් 11 ස්ථානය: දිවයින පුරා Download Admission Card Click_Here DoE Website www.doenets.lk    |Regional Development Bank
The post RDB බැංකුවේ අභ්‍යාසලාභී බැංකු සහකාර විභාග ප්‍රවේශ පත්‍රය – 2025 appeared first on Govdoc Blog.
විභාග දිනය: 2025 ඔක්තෝබර් 11
ස්ථානය: දිවයින පුරා
Download Admission Card
Click_Here
DoE Website
www.doenets.lk    |Regional Development Bank
			<slash:comments>0</slash:comments>
2026 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
2026 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ 2026 මුදල් වර්ෂය සඳහා වන රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. ඒ අනුව, 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434 ක් ලෙසයි එහි සඳහන් වී ඇත්තේ. 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙහි වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට වන අතර, එය රුපියල් බිලියන […]
The post 2026 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ appeared first on Govdoc Blog.
2026 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
2026 මුදල් වර්ෂය සඳහා වන රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.
ඒ අනුව, 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434 ක් ලෙසයි එහි සඳහන් වී ඇත්තේ.
ජාතික ජන බලවේග රජය සිය දෙවන අයවැය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත එළඹෙන අයවැයෙන්, ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය ලෙස වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 11 ක් වන අතර, එය 2025 වසරේ ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය ලෙස වෙන්කර තිබූ රුපියල් බිලියන 2.7 ක මුදලට වඩා බිලියන 8 ක පමණ වැඩිවීමක් වනවා.
එහිදී සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් බිලියන 8.29 ක මුදලක් වෙන්කර තිබීම මෙලෙස ජනාධිපති වැය ශීර්ෂය ඉහළ යාමට හේතු වී තිබෙනවා.
			<slash:comments>0</slash:comments>
ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ විගණන අධිකාරි තනතුර සදහා සෘජු බදවා ගැනීම 2025
ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ විගණන අධිකාරි තනතුර සදහා සෘජු බදවා ගැනීම 2025   Advertisement English (Pending)| Sinhala | Tamil (Pending) More Details & Application English (Pending)| Sinhala | Tamil (Pending) Gazette Click Here Closing Date 2025 – 10 – 12
The post ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ විගණන අධිකාරි තනතුර සදහා සෘජු බදවා ගැනීම 2025 appeared first on Govdoc Blog.
Advertisement
English (Pending)| Sinhala | Tamil (Pending)
More Details & Application
English (Pending)| Sinhala | Tamil (Pending)
Gazette
Click Here
Closing Date
2025 – 10 – 12
			<slash:comments>0</slash:comments>
පාසල් ව්‍යුහ කටයුතු  පිළිබඳ චක්‍රලේඛය හා  උපදෙස් සංග්‍රහය – 2025
පාසල් ව්‍යුහ කටයුතු පිළිබඳ චක්‍රලේඛය හා උපදෙස් සංග්‍රහය – 2025 පාසල්වල 2 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය 27/2025 අංක දරන නව චක්‍රලේඛය නිකුත්කර තිබේ. පුරප්පාඩුවලට අයැදුම් කිරීමට අපේක්ෂා කරන සියලු ම අයැදුම්කරුවන් චක්‍රලේඛයෙහි දැක්වෙන අයැදුම් පත්‍රය සම්පූර්ණ […]
The post පාසල් ව්‍යුහ කටයුතු  පිළිබඳ චක්‍රලේඛය හා  උපදෙස් සංග්‍රහය – 2025 appeared first on Govdoc Blog.
Source : www.moe.gov.lk
More Details  : Sinhala  | Tamil | English
			<slash:comments>0</slash:comments>
iPhone 17 මාදිලිය වෙළෙඳපොළට
iPhone 17 මාදිලිය වෙළෙඳපොළට iPhone 17 Pro සහ Pro Max — සැලැස්වීම් සහ විශේෂාංග නිර්මාණය සහ දෘඩතාවය එක-දේහ unibody චැසියක්, 7000-series ඇලුමිනියම් මිශ්‍ර ලෝහයෙන්. මේ නිසා දුරකථනය ශක්තිමත් වීමත්, සුව පහසු අතට ගැලපීමත් වැඩිවේ. පිටුපස “forged plateau” වැනි උස් වූ වේදිකාවක් ඇති අතර, බහු-උපාංග (internal components) හා බැටරි හා තාප කළමනාකරණයට වඩාත් ඉඩ ලබා දේ. […]
The post iPhone 17 මාදිලිය වෙළෙඳපොළට appeared first on Govdoc Blog.
iPhone 17 මාදිලිය වෙළෙඳපොළට
iPhone 17 Pro සහ Pro Max — සැලැස්වීම් සහ විශේෂාංග
නිර්මාණය සහ දෘඩතාවය
පිටුපස “forged plateau” වැනි උස් වූ වේදිකාවක් ඇති අතර, බහු-උපාංග (internal components) හා බැටරි හා තාප කළමනාකරණයට වඩාත් ඉඩ ලබා දේ.
තිරයට: Ceramic Shield 2, අඩු ආලෝකයේදීම හෝ සීරීම් වලින් ආරක්ෂාව වැඩි කිරීම.
චිප්පය සහ කාර්ය සාධනය
නව A19 Pro චිප්පය – පෙර පරම්පරාවන්ට සාපේක්ෂව දිගු කාලයකට තිරසාර කාර්ය සාධනය (sustained performance) 40% කින් වැඩි.
තාප කළමනාකරණයට vapour chamber එකක් ඇතුළත් කර තිබෙනවා.
කැමරා පද්ධතිය
තිරය, බැටරි, ආලෝකය
iPhone 17 Pro = ~6.3 ඉන්චි, Pro Max = ~6.9 ඉන්චි Super Retina XDR තිර (120Hz ProMotion), Always-On display විශේෂාංගය සමගම.
උපරිම දීප්තිය (brightness) ~ 3000 nits, එය ඉක්මන් බලාපොරොත්තුවකින් යුතුයි — අධික හිරු එළිය යටත් වැඩි පැහැදිලි බවක්.
බැටරි ආයු කාලය ඉතා වැඩි බව සඳහන්; අඩු කාලයක් තුළ 50% පමණ ආරෝපණය කිරීමට 40W charger එකක් support කරන බවද.
සම්බන්ධතා සහ මෘදුකාංග
නව N1 නාමයෙන් Apple හි නිර්මාණය වූ රැහැන් රහිත (wireless) ජාලකරණ චිප්පයක්: Wi-Fi 7, Bluetooth 6, Thread වැනි නව තාක්ෂණ සහාය.
ලබාගත හැකි දිනයන්
පෙර-ඇණවුම් සැප්තැම්බර් 12, 2025 සිට ආරම්භ වන අතර, වෙළඳපොළට නිකුත්වෙන්නේ සැප්තැම්බර් 19, 2025 සිට.
iPhone 17 Pro & Pro Max — Highlights
Design & Durability
Unibody chassis made from 7000-series aluminum alloy, offering more strength and better hand comfort.
Unique raised “forged plateau” design on the back, creating space for internal components, battery, and thermal management.
New Ceramic Shield 2 on the display, giving better scratch and drop protection.
Chip & Performance
Powered by the new A19 Pro chip, with up to 40% better sustained performance than its predecessor.
Enhanced CPU, GPU, and Neural Engine with larger cache and memory; optimized for heavy tasks like ray tracing.
Uses a vapor chamber cooling system for better heat management.
Camera System
Triple 48MP Fusion camera setup. The main telephoto lens features a tetraprism design with a larger sensor, enabling 4× (100mm) and 8× (200mm) optical zoom.
New 18MP front camera named Center Stage, offering a wide field of view and automatic switching between portrait/landscape framing.
Display, Battery & Brightness
iPhone 17 Pro = ~6.3-inch, Pro Max = ~6.9-inch Super Retina XDR display with 120Hz ProMotion and Always-On feature.
Peak brightness up to 3000 nits for better outdoor visibility.
Improved battery life, supports 40W fast charging (around 50% charge in a short time).
Connectivity & Software
Equipped with Apple’s new N1 wireless chip, supporting Wi-Fi 7, Bluetooth 6, and Thread.
Runs iOS 26 with Apple Intelligence features, including Live Translation for real-time multilingual conversation and calls.
Availability
Pre-orders open on September 12, 2025.
Official release on September 19, 2025.
			<slash:comments>0</slash:comments>
2026ට සංවර්ධන අය-වැයක්
2026ට සංවර්ධන අය-වැය   ජාතික ජන බලවේග ආණ්ඩුව 2026ට ඉදිරිපත් කරන්නේ සංවර්ධනය ඉලක්ක කරගත් අය-වැයක් යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස ඊයේ (සැප්. 9) පැවසීය. ආර්ථිකයේ ස්ථාවරත්වය ජනතාවගේ ජීවිතවලට ගලාගෙන යන ව්‍යාපෘති රැසක් ගැන දැනටමත් යෝජනා ලැබී ඇතැයි ද ඒවා සැලකිල්ලට ගෙන සංවර්ධනය ඉලක්ක කරගත් අය-වැයක් සැකසෙනු ඇතැයිද ඔහු සඳහන් කළේ ය. නීති කෙටුම්පත් […]
The post 2026ට සංවර්ධන අය-වැයක් appeared first on Govdoc Blog.
2026ට සංවර්ධන අය-වැය
නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබූ 2026 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය මේ වනවිට ලැබී ඇත.
More Details : 2026 Budget Speech
			<slash:comments>0</slash:comments>
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට නවක සිසුන් ඇතුලත් කරගැනීම සඳහා අයදුම්පත් කැඳවීම – 2025
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට නවක සිසුන් ඇතුලත් කරගැනීම සඳහා අයදුම්පත් කැඳවීම – 2025 2023 හෝ 2024 වර්ෂයේදී අ.පො.ස. (උසස් පෙළ) විභාගය සමත් අපේක්ෂකයින්. අයදුම්කරුවන් නිල ගැසට් නිවේදනයේ දක්වා ඇති අනෙකුත් අමතර අවශ්‍යතා සපුරාලිය යුතුය සටහන: ගැසට් නිවේදනය 2025 සැප්තැම්බර් මාසයේදී නිකුත් කෙරේ. Source : www.ncoe.moe.gov.lk Online Application Link Click_Here
The post ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට නවක සිසුන් ඇතුලත් කරගැනීම සඳහා අයදුම්පත් කැඳවීම – 2025 appeared first on Govdoc Blog.
2023 හෝ 2024 වර්ෂයේදී අ.පො.ස. (උසස් පෙළ) විභාගය සමත් අපේක්ෂකයින්.
සටහන: ගැසට් නිවේදනය 2025 සැප්තැම්බර් මාසයේදී නිකුත් කෙරේ.
Source : www.ncoe.moe.gov.lk
Online Application Link
Click_Here
			<slash:comments>0</slash:comments>
ඩිජිටල් වැට් බද්ද ලබන අප්‍රේල්වලට කල්යයි
ඩිජිටල් වැට් බද්ද ලබන අප්‍රේල්වලට කල්යයි   ඩිජිටල් සේවාවන් සැපයීමට අදාළව වැට් බදු පැනවීම ලබන වසරේ අප්‍රේල් 1 වන දා දක්වා කල් දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බද්ද අය කිරීමේදී එයට අනුකූල වීම සඳහා සූදානම් වීමට අමතර කාලයක් ලබා දෙන ලෙස නිර්වාසික ඩිජිටල් සේවා සපයන්නන් රජයෙන් කළ […]
The post ඩිජිටල් වැට් බද්ද ලබන අප්‍රේල්වලට කල්යයි appeared first on Govdoc Blog.
2025 අංක 4 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත මගින් 2025-10-01 දින සිට බලපැවැත්වෙන පරිදි නිර්වාසික තැනැත්තෙකු (Non-resident) විසින් ඩිජිටල් සේවා සැපයීම එකතු කළ අගය මත බද්දට යටත් කර තිබේ.
			<slash:comments>0</slash:comments>
ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද රාත්‍රියේ දී
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (3) රාත්‍රියේ දී නිකුත්කිරීමට බලාපොරොත්තුව වන බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය. 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු මස 10වනදා පැවැත්විණි. ඒ සඳහා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී අයදුම්කරුවන් 307,951 දෙනෙකු විභාගයට මුහුණ දුන්හ. Results Status Pending Results Release Date September 03 Check Results Online (Link 1) – Pending Click_Here Check […]
The post ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද රාත්‍රියේ දී appeared first on Govdoc Blog.
Results Status
Pending
Results Release Date
September 03
Check Results Online (Link 1) – Pending
Click_Here
Check Results Online (Link 2) – Pending
Click_Here
District Cut-Off Marks
Pending
Official Websites
www.doenets.lk
www.results.exams.gov.lk
			<slash:comments>0</slash:comments>
විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු සහ පාඨමාලා තේරීම 2024/2025
විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු සහ පාඨමාලා තේරීම 2024/2025 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල පාඨමාලා තේරීම් සහ කඩඉම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් නිකුත් කර ඇත. Z-Score Cut-off Marks (PDF) English Check Course Selection (View Online) Click_Here Z-Score Cut-off Marks (PDF) Click_Here Source www.ugc.ac.lk
The post විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු සහ පාඨමාලා තේරීම 2024/2025 appeared first on Govdoc Blog.
Z-Score Cut-off Marks (PDF)
English
Check Course Selection (View Online)
Click_Here
Z-Score Cut-off Marks (PDF)
Click_Here
Source
www.ugc.ac.lk
			<slash:comments>0</slash:comments>
2025 අ.පො.ස. උසස් පෙළ විභාගය 2025, උත්තර පත්‍ර පරීක්ෂකවරු සඳහා අයදුම්පත් කැඳවීම
2025 අ.පො.ස. උසස් පෙළ විභාගය 2025, උත්තර පත්‍ර පරීක්ෂකවරු සඳහා අයදුම්පත් කැඳවීම   විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන 2025 අ.පො.ස (උසස් පෙළ) විභාගය සඳහා ලකුණු පරීක්ෂකවරුන් (පත්‍ර ලකුණු කිරීම) තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම. Details – Examiner Instructions Sinhala | Tamil Technical Instructions Download Online Application Link (onlineexams.gov.lk) Apply_Here Website Link www.doenets.lk Closing Date 2025.09.10
The post 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය 2025, උත්තර පත්‍ර පරීක්ෂකවරු සඳහා අයදුම්පත් කැඳවීම appeared first on Govdoc Blog.
Details – Examiner Instructions
Sinhala | Tamil
Technical Instructions
Download
Online Application Link
(onlineexams.gov.lk)
Apply_Here
Website Link
www.doenets.lk
Closing Date
2025.09.10
			<slash:comments>0</slash:comments>