Govdoc Blog

අද සිට බස් ගාස්තු ඉහළට

Bus Ticket

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 22% කින් බස් ගාස්තු වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් රුපියල් 32 ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 40 ක් දක්වා ඉහළ යන බවයි අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන බලධාරීන් සඳහන් කළේ.

(Visited 14 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular