Salary Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
Salary Archives - Govdoc Blog
	<width>32</width>
	<height>32</height>
විශ්වවිද්‍යාල සිසුන් සඳහා මූල්‍යාධාර (ETF සාමාජිකයින්ගේ දරුවන් සඳහා)
“විශ්ව යාත්‍රා ” මූල්‍යාධාර වැඩසහන “නිපුණතා සවිය” ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දිගුවක් ලෙස 2024 වර්ෂයේදී හදුන්වාදෙන විශ්ව යාත්‍රා මූල්‍යාධාර වැඩසටහන යටතේ, විශ්වවිද්‍යාල වලට සුදුසුකම් ලබා එම විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වූ මණ්ඩලීය සක්‍රීය සාමාජිකයින්ගේ දූ  දරුවන්ට රු.25,000 ක මූල්‍යාධාරයක් ලබා දීමේ පහසුකම් සපයා ඇත. 2022(2023) හා 2023(2024) අධ්‍යන වර්ෂයන්හි අ.පො.ස උසස් පෙළට පෙනී සිට රාජ්‍ය විශ්වවිද්‍යාල සදහා සුදුසුකම් ලැබූ දරුවන් සදහා […]
The post විශ්වවිද්‍යාල සිසුන් සඳහා මූල්‍යාධාර (ETF සාමාජිකයින්ගේ දරුවන් සඳහා) appeared first on Govdoc Blog.
සේවායෝජකයා විසින් සම්පූර්ණ කළ යුතු අයදුම්පත – Clik Here
මාර්ගගත අයදුම්පත – Clik Here
අවසන් දිනය – 2025 මාර්තු 31
			<slash:comments>0</slash:comments>
මැතිවරණ කාර්ය මණ්ඩලයට ගෙවීම් – පාර්ලිමේන්තු මැතිවරණය 2024
මැතිවරණ කාර්ය මණ්ඩලයට ගෙවීම් පාර්ලිමේන්තු මැතිවරණය – 2024.11.14  මැතිවරණ කොමිෂන් සභාව 2024.11.14 දින පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණයේදී මැතිවරණ කොමිෂන් සභාවේ හෝ දිස්ත්‍රික් තේරීම්භාර නිලධරයාගේ උපදෙස් අනුව මැතිවරණ රාජකාරිවල නිරත වූ කාර්ය මණ්ඩලයට ගෙවිය හැකි ගාස්තු ප්‍රමාණ හා එම ගෙවීම් වලට අදාළ ගිණුම් කාර්යය පරිපාටිය පහත සඳහන් කර ඇත. Circular (Sinhala) –Election Duty Payment Circular – […]
The post මැතිවරණ කාර්ය මණ්ඩලයට ගෙවීම් – පාර්ලිමේන්තු මැතිවරණය 2024 appeared first on Govdoc Blog.
මැතිවරණ කාර්ය මණ්ඩලයට ගෙවීම්
පාර්ලිමේන්තු මැතිවරණය – 2024.11.14  මැතිවරණ කොමිෂන් සභාව
Circular (Sinhala) –Election Duty Payment Circular – Parliamentary Elections 2024
Source
www.elections.gov.lk
			<slash:comments>0</slash:comments>
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් සඳහා වන II වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය-2024
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2 වන ශ්‍රේණියේ නිලධාරීන් සහ අධිසේවක පදනම මත ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2 පන්තියේ 2 ශ්‍රේණියට පත් කරනු ලැබූ නිලධාරීන් විභාගය සඳහා පෙනී සිටිය යුතුය. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් සඳහා වන II වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය-2024 For More Details – Gazette (13.09.2024) Advertisement – Download PDF Application – Download PDF
The post ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් සඳහා වන II වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය-2024 appeared first on Govdoc Blog.
For More Details – Gazette (13.09.2024)
Advertisement – Download PDF
Application – Download PDF
			<slash:comments>0</slash:comments>
අ‍.පො.ස උසස් පෙළ විභාගය සඳහා උත්තරපත්‍ර පරීක්ෂක අයදුම්පත 2024
අ.පො.ස උසස් පෙළ 2024 විභාගය සඳහා උත්තරපත්‍ර ලකුණු කිරීමේ පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම – ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අවසන් දිනය 2024.09.23 How to Apply – Technical Instructions Download Online Application Link (onlineexams.gov.lk) Apply_Here Website Link www.doenets.lk Details – Examiner Instructions  Sinhala Tamil
The post අ‍.පො.ස උසස් පෙළ විභාගය සඳහා උත්තරපත්‍ර පරීක්ෂක අයදුම්පත 2024 appeared first on Govdoc Blog.
අවසන් දිනය 2024.09.23
How to Apply – Technical Instructions
Download
Online Application Link
(onlineexams.gov.lk)
Apply_Here
Website Link
www.doenets.lk
Details – Examiner Instructions 
Sinhala
Tamil
			<slash:comments>0</slash:comments>
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වර්ජනයට දින 40යි
සියයට 15 කින් වැටුප් අඩු කිරීමට සහ ලබා දීමට නියමිත දීමනා වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් විසින් රටපුරා දියත් කළ වැඩවර්ජනය අඟහරුවාදා (11) 40 වැනි දිනට යෙදී ඇත. වර්ජනය හේතුවෙන් සියලුම විශ්වවිද්‍යාලවල සහ උසස් අධ්‍යාපන ආයතන 17ක ක්‍රියාකාරීත්වයට දැඩි බාධා එල්ල වී තිබේ. වර්ජනය හේතුවෙන් එම ආයතනවල අධ්‍යයන කටයුතු, සති අන්ත පාඨමාලා […]
The post විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වර්ජනයට දින 40යි appeared first on Govdoc Blog.
Source – COLOMBO (News 1st)
			<slash:comments>0</slash:comments>
තෙල් සංස්ථාව 2021 පඩි දුන් හැටි විගණනයෙන් එළියට
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් සඳහා 2021 වසරේ වැටුප් හා දීමනා ලෙස ගෙවා ඇති රුපියල් කෝටි 603කට ආසන්න මුදලෙන් වැඩි ප්‍රතිශතයක් වෙන්කර තිබෙන්නේ අතිකාල ගෙවීම සඳහා බව විගණන වාර්තාවකින් අනාවරණය වේ. වැටුප් හා දිමනා සඳහා 2020 වසරේදි වැය වි තිබෙන්නේ කෝටි 494ක් බවද එම වාර්තාවේ සඳහන් වේ. සංස්ථාවේ සේවය කරන 2296ක් වන සේවකයන්ගෙන් 998ක් […]
The post තෙල් සංස්ථාව 2021 පඩි දුන් හැටි විගණනයෙන් එළියට appeared first on Govdoc Blog.
වැටුප් හා දිමනා සඳහා 2020 වසරේදි වැය වි තිබෙන්නේ කෝටි 494ක් බවද එම වාර්තාවේ සඳහන් වේ.
එසේම සේවකයන් 16 දෙනකු තමන්ගේ මූලික වැටුප මෙන් සියයට දෙසීයක අතිකාල දීමනාවක් ලබන බවද එම වාර්තාවේ සඳහන් වේ.
මේ බව සඳහන් වන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතූලත් කර තිබෙන 2021 වසරේ වාර්ෂික විගණන වාර්තාවේය.
			<slash:comments>0</slash:comments>