Illegal Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
Illegal Archives - Govdoc Blog
OnmaxDT ඇතුළු පිරමීඩ වර්ගයේ යෝජනා ක්‍රම ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්
තමන් වෙත ලැබුණු පැමිණිලිවලට අනුව කළ විමර්ශනයන් හි ප්‍රතිඵලයක් ලෙසින් බැංකු පනත උල්ලංඝනය කරමින් තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළ ආයතන 8 ක් හඳුනාගෙන ඇති බව මහ බැංකුව නිවේදනය කරනවා. අදාළ ආයතන ලැයිස්තුව පහතින්. * Tiens Lanka Health Care (Pvt) Ltd. * Best Life International (Pvt) Ltd. * Global Lifestyle Lanka (Pvt) Ltd. * Mark-Wo International […]
The post OnmaxDT ඇතුළු පිරමීඩ වර්ගයේ යෝජනා ක්‍රම ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් appeared first on Govdoc Blog.
අදාළ ආයතන ලැයිස්තුව පහතින්.
* Tiens Lanka Health Care (Pvt) Ltd.
* Best Life International (Pvt) Ltd.
* Global Lifestyle Lanka (Pvt) Ltd.
* Mark-Wo International (Pvt) Ltd.
* V M L International (Pvt) Ltd.
* Fast 3Cycle International (Pvt) Ltd (F3C)
* Sport Chain App, Sports Chain ZS Society Sri Lanka
* OnmaxDT
අදාළ මහ බැංකු නිවේදනය පහතින්.
දකුණු මුහුදේ රුපියල් බිලියන 3.5ක හෙරොයින්
ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය හා පුද්ගලයින් පිරිස ගාල්ල වරාය වෙත රැගෙන විත් තිබෙනවා. ඒ අනුව රුපියල් බිලියන 3.5 ක වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 175 ක් සමඟ පුද්ගලයින් 6 ක් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය සඳහන් කළේ. බහුදින ධීවර යාත්‍රාවකින් මෙරටට […]
The post දකුණු මුහුදේ රුපියල් බිලියන 3.5ක හෙරොයින් appeared first on Govdoc Blog.
බොඳ වූ කෝටි හතර හමාරේ මැණික් සිහිනය
පෞරාණික වටිනාකමක් ඇති බවට සැක කෙරෙන මැණික් ගලක් රුපියල් කෝටි හතරහමාරකට අලෙවි කිරීමට ගිය පුද්ගලයන් දෙදෙනකු මැදවච්චිය කැබිතිගොල්ලෑව මාර්ගයේ පිහිටි මහදිවුල්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බලකා කාර්යාලය කියයි. ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.බී.සී.රත්නායක මහතාට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ හදිසි වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත්තේ බිංගිරිය සහ මන්ඩාවෙල යන ප්‍රදේශවල පදිංචි කොන්ත්‍රාත් කරුවන් දෙදෙනෙකි. […]
The post බොඳ වූ කෝටි හතර හමාරේ මැණික් සිහිනය appeared first on Govdoc Blog.