Transportation Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
Transportation Archives - Govdoc Blog
Ella Weekend Express දුම්රිය අද සිට ධාවනයට එක්වෙයි
Ella Weekend Express දුම්රිය අද සිට ධාවනයට එක්වෙයි දෙස් විදෙස් සංචාරකයන්ට පහසුකම් සැපයීම සඳහා සති අන්තයේ ධාවනය වන Ella Weekend Express නම් නව දුම්රිය අද (16) සිට ධාවනයට එක්කර තිබෙනවා. ස්වභාවික සෞන්දර්යය විඳ ගනිමින් කොළඹ සිට බදුල්ල දක්වා දුම්රියෙන් ගමන් කිරීමට දෙස් විදෙස් සංචාරකයන්ගෙන් දැඩි ඉල්ලුමක් පවතින අතර, ඒ අනුව මෙම නව දුම්රිය ධාවනයට එක් […]
The post Ella Weekend Express දුම්රිය අද සිට ධාවනයට එක්වෙයි appeared first on Govdoc Blog.
Ella Weekend Express දුම්රිය අද සිට ධාවනයට එක්වෙයි
දෙස් විදෙස් සංචාරකයන්ට පහසුකම් සැපයීම සඳහා සති අන්තයේ ධාවනය වන Ella Weekend Express නම් නව දුම්රිය අද (16) සිට ධාවනයට එක්කර තිබෙනවා.
ස්වභාවික සෞන්දර්යය විඳ ගනිමින් කොළඹ සිට බදුල්ල දක්වා දුම්රියෙන් ගමන් කිරීමට දෙස් විදෙස් සංචාරකයන්ගෙන් දැඩි ඉල්ලුමක් පවතින අතර, ඒ අනුව මෙම නව දුම්රිය ධාවනයට එක් කර ඇති බවයි සඳහන් වන්නේ.
			<slash:comments>0</slash:comments>
අද සිට නව ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක්
නව ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් අද (22) සිට හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. QR කේතයක් සමඟ හඳුන්වා දී ඇති මෙ​ම නව ටිකට්ප​ත දුම්රිය දෙපාර්තමේන්තුවේ pravesha.lk වෙබ් අඩවිය හරහා පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ. අදාළ වෙබ් අඩවියට ඔබගේ ගමන් විස්තර ඇතුළත් කර අදාළ ටිකට් පත සඳහා මුදල් ගෙවු පසු SMS හෝ […]
The post අද සිට නව ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් appeared first on Govdoc Blog.
QR කේතයක් සමඟ හඳුන්වා දී ඇති මෙ​ම නව ටිකට්ප​ත දුම්රිය දෙපාර්තමේන්තුවේ pravesha.lk වෙබ් අඩවිය හරහා පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
අදාළ වෙබ් අඩවියට ඔබගේ ගමන් විස්තර ඇතුළත් කර අදාළ ටිකට් පත සඳහා මුදල් ගෙවු පසු SMS හෝ Email පණිවුඩයක් හරහා අදාළ ටිකට් පත ලබා ගැනීමට හැකියාව ඇති අතර එම ලැබෙන ටිකට් පතේ QR කේතය දුම්රියේදී හෝ දුම්රිය ස්ථානයේදී අදා​ල පරීක්ෂකවරයාට පෙන්වීමේ හැකියාව පවතින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
			<slash:comments>0</slash:comments>
ශ්‍රී ලංකා ජර්මානු දුම්රිය තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානය – රත්මලාන වෙත ආධුනිකයින් බඳවා ගැනීම 2024
2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජර්මානු දුම්රිය තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානය – රත්මලාන වෙත ආධුනිකයින් ඇතුළත් කර ගැනීම සඳහා  අවම සුදුසුකම් සපුරා ඇති ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. වැඩි විස්තර සඳහා – Advertisement of Apprentices to the Sri Lanka German Railway Technical Training Centre අයදුම්පත – Application Apprentices to the Sri Lanka German Railway Technical […]
The post ශ්‍රී ලංකා ජර්මානු දුම්රිය තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානය – රත්මලාන වෙත ආධුනිකයින් බඳවා ගැනීම 2024 appeared first on Govdoc Blog.
වැඩි විස්තර සඳහා – Advertisement of Apprentices to the Sri Lanka German Railway Technical Training Centre
අයදුම්පත – Application Apprentices to the Sri Lanka German Railway Technical Training Centre
i. Diesel Engine Mechanist – 03 Years (NVQ Level 04) – 30
ii. Welder – 03 Years (NVQ Level 04) – 25
iii. Electrician (Power) – 03 Years (NVQ Level 04) – 30
iv. Mechanician – 03 Years (NVQ Level 04) – 25
Closing Date : 12.08.2024
			<slash:comments>0</slash:comments>
අන්තර් පළාත් නිත්‍ය මගී සේවා අවසර පත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීම
අන්තර් පළාත් නිත්‍ය මගී සේවා අවසර පත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීම – ජාතික ගමනාගමන කොමිෂන් සභාව අන්තර් පළාත් (අධිවේගී මාර්ගය හරහා) මාර්ග වල මගී ප්‍රවාහන සේවාවන් සඳහා නව මගී සේවා අවසර පත්‍ර නිකුත් කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අයදුම්පත්‍ර කැඳවනු ලැබේ. Sinhala Advertisement   English advertisement
The post අන්තර් පළාත් නිත්‍ය මගී සේවා අවසර පත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීම appeared first on Govdoc Blog.
Sinhala Advertisement
English advertisement
			<slash:comments>0</slash:comments>
දුම්රිය දෙපාර්තමේන්තුව වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව දැනුම් දීම
දුම්රිය දෙපාර්තමේන්තුවේ නොවිසඳුන ගැටළු සඳහා ක්ෂණික අවධානය යොමු කර කඩිනම් විසඳුම් 2024 ජුනි මස 14 වැනි දින 14.00 පැයට පෙර ලිඛිතව ලබා දීමට කටයුතු නොකරන්නේ නම් ක්ෂණික වෘත්තීය ක්‍රිය‍ාමාර්ගයකට එළඹෙන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානපති සංගමය පවසයි.
The post දුම්රිය දෙපාර්තමේන්තුව වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව දැනුම් දීම appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ දැනට පවතින වත්මන් වීසා ගාස්තුව පවත්වා ගැනීම.
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා දින 30ක වීසා බලපත්‍රයක් සඳහා දැනට පවතින ඇමෙරිකානු ඩොලර් 50 ක වීසා ගාස්තුව තහවුරු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය අද නිවේදනය කළේය. ඉන්දියාව, චීනය සහ ජපානය ඇතුළු රටවල් හතක පුරවැසියන්ට නොමිලේ වීසා සේවා සැපයීම ද අමාත්‍ය මණ්ඩලය යළි තහවුරු කළේය. ආගමන විගමන දෙපාර්තමේන්තුව විදේශිකයන් සඳහා රට […]
The post ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ දැනට පවතින වත්මන් වීසා ගාස්තුව පවත්වා ගැනීම. appeared first on Govdoc Blog.
Source:
Colombo, May 06 (Daily Mirror)
			<slash:comments>0</slash:comments>
අනුරාධපුර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයෙන් දැනුම්දීමක්
අනුරාධපුර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයෙන් දැනුම්දීමක්   මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයෙන් සේවාවන් ලබා ගැනීමට පැමිණෙන සේවාදායකයන් සඳහා දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ පමණක් සිදුකරණ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම මස 16 සහ 17 යන දෙදින තුළ එම කාර්යාලයේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බවයි සඳහන් වන්නේ. […]
The post අනුරාධපුර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයෙන් දැනුම්දීමක් appeared first on Govdoc Blog.
එදින සේවාවන් ලබා ගැනීමට වේලාවක් වෙන් කරගත් සේවාලාභීන් සඳහා ඔවුන් කැමති දිනයක සේවාවන් ලබා ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
			<slash:comments>0</slash:comments>
තාවකාලික රියදුරු බලපත්‍ර වලංගු කාලසීමාව පිළිබද දැනුම්දීමක්
තාවකාලික රියදුරු බලපත්‍ර වලංගු කාලසීමාව සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2022 මාර්තු 31 වනදා සිට 2023 ජූනි 30 වනදා දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර කල් ඉකුත් වන දිනයේ සිට වසර 2ක් සඳහා වලංගු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
The post තාවකාලික රියදුරු බලපත්‍ර වලංගු කාලසීමාව පිළිබද දැනුම්දීමක් appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
පාසල් ළමුන්ට දුම්රිය වාර ප්‍රවේශපත්‍ර 16දා දක්වා
පාසල් දරුවන්ට දුම්රිය වාර ප්‍රවේශපත් ලබා ගැනීමේ කාලය මේ මස 16 වැනි දා දක්වා දීර්ඝ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම කාලය තුළ පාසල් දරුවන්ට දුම්රිය වාර ප්‍රවේශපත් නිකුත් කරන ලෙස සියලුම දුම්රිය ස්ථාන දැනුවත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
The post පාසල් ළමුන්ට දුම්රිය වාර ප්‍රවේශපත්‍ර 16දා දක්වා appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියක්
මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (11) සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. එම ව්‍යාපෘතිය යටතේ පළමු අදියර වශයෙන් ත්‍රිරෝද රථ 300ක් විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීම සිදුකරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සඳහන් කළා. ඒ අනුව ඉදිරියේදී ලක්ෂ 5 […]
The post ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියක් appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
වසර 5කට වැඩි කාලයක් වාහන ආදායම් බලපත්‍රය අලුත් නොකළ වාහන අසාදු ලේඛනගත කෙරේ
වසර 5ක් පුරා ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන අසාදුගත කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ පවසනවා. මේ වනවිට වාහන ලක්ෂ 83ක ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇතත් QR කේතය හරහා ලියාපදිංචි වී ඇත්තේ ලක්ෂ 60ක පමණ ප්‍රමාණයක් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ […]
The post වසර 5කට වැඩි කාලයක් වාහන ආදායම් බලපත්‍රය අලුත් නොකළ වාහන අසාදු ලේඛනගත කෙරේ appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
ඉහළ දැමූ ඉන්ධන සලාක​ය නොවෙනස්ව
උත්සව සමය නිමිත්තෙන් ඉහළ දැමූ සතිපතා ඉන්ධන කෝටාව නැවත දැනුම් දෙනතුරු නොවෙනස්ව ප​වත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. ඒ අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් පැවති ඛණිජ තෙල් සංස්ථා ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ. ඉන්ධන කෝටාව ඉහළ නැංවීම හේතුවෙන් මාසික ඉන්ධන ඇණවුම් සැලසුමේ වෙනසක් නොවන බවට නිරීක්ෂණය වූ බවත් […]
The post ඉහළ දැමූ ඉන්ධන සලාක​ය නොවෙනස්ව appeared first on Govdoc Blog.
උත්සව සමය නිමිත්තෙන් ඉහළ දැමූ සතිපතා ඉන්ධන කෝටාව නැවත දැනුම් දෙනතුරු නොවෙනස්ව ප​වත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
			<slash:comments>0</slash:comments>