අධ්‍යාපන අමාත්‍ය Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
අධ්‍යාපන අමාත්‍ය Archives - Govdoc Blog
ශ්‍රී ලංකා විදුහල්පති සේවය (SLPS) 2023 සඳහා ඉංග්‍රීසි භාෂා පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ
ශ්‍රී ලංකා විදුහල්පති සේවය (SLPS) 2023 සඳහා ඉංග්‍රීසි භාෂා පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පවත්වන ලද ශ්‍රී ලංකා විදුහල්පති සේවය (SLPS) 2022 (2023) සඳහා ඉංග්‍රීසි භාෂා පරීක්ෂණයේ විභාග ප්‍රතිඵල නිකුත් කරන ලදි විභාග දිනය – 2022.04.29 Results Sheet (Name List) Results Website https://moe.gov.lk/
The post ශ්‍රී ලංකා විදුහල්පති සේවය (SLPS) 2023 සඳහා ඉංග්‍රීසි භාෂා පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ appeared first on Govdoc Blog.
විභාග දිනය – 2022.04.29
Results Sheet (Name List)
Results
Website
https://moe.gov.lk/
			<slash:comments>0</slash:comments>
සාමාන්‍ය පෙළ විභාගය මැයි 29 වැනිදා
සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වනදා ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු සුදානම් කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා. ඒ අනුව දින 10 කදී සාමාන්‍ය පෙළ අවසන් කිරීමට කටයුතු කරන බවයි අද (25) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා සඳහන් කළේ. එසේම විශ්ව විද්‍යා​ල ආචාර්යවරුන් අද දිනයේ සුභවාදී ප්‍රතිචාරයක් ලබාදෙනු ඇති බවට බලාපොරොත්තු වන බවත් […]
The post සාමාන්‍ය පෙළ විභාගය මැයි 29 වැනිදා appeared first on Govdoc Blog.
G.C.E. Ordinary Level Exam Model Papers
G.C.E. Ordinary Level Exam Past Papers
			<slash:comments>0</slash:comments>
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ඉල්ලුම් කළ ගුරුවරුන්ගේ හිඟයක්
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ඉල්ලුම් කළ ගුරුවරුන්ගේ හිඟයක් තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඒ සඳහා 19,000ක් අවශ්‍ය වුවත් මේ වනවිට ඉල්ලුම් කර ඇත්තේ ගුරුවරු 15,000ක් පමණක් බවයි අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල සන්දේශය මාසයකට පෙර ඉදිරිපත් කළ බවත් අසීරුතා මධ්‍යයේ වුවත් අමාත්‍ය […]
The post උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ඉල්ලුම් කළ ගුරුවරුන්ගේ හිඟයක් appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>