ඇපල් සමාගම විසින් iPhone සාක්කුවක් එලි දැක්විමට නියමිතයි. Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
ඇපල් සමාගම විසින් iPhone සාක්කුවක් එලි දැක්විමට නියමිතයි.
ඇපල් සමාගම විසින් iPhone සාක්කුවක් එලි දැක්විමට නියමිතයි. ඇපල් සමාගම ‘රෙදි කැබැල්ලකින්’ ආභාෂය ලැබූ ඩොලර් 230 ක iPhone සාක්කුවක් (iPhone Pocket) අලෙවි කර තිබේ. ඉහළ පෙළේ ජපන් සන්නාමයක් වන ‘ඉසි මියාකි’ සමඟ සහයෝගයෙන් නිර්මාණය කරන ලද මෙම විශේෂ සංස්කරණය එලි දැක්විමට ඇපල් සමාගම සැලසුම් කර ඇත. මෙම ඉසී මියාකි නිර්මාණය අන්තර්ජාලය හරහා සහ ලොව පුරා […]
The post ඇපල් සමාගම විසින් iPhone සාක්කුවක් එලි දැක්විමට නියමිතයි. appeared first on Govdoc Blog.
ඇපල් සමාගම විසින් iPhone සාක්කුවක් එලි දැක්විමට නියමිතයි.
ඇපල් සමාගම ‘රෙදි කැබැල්ලකින්’ ආභාෂය ලැබූ ඩොලර් 230 ක iPhone සාක්කුවක් (iPhone Pocket) අලෙවි කර තිබේ. ඉහළ පෙළේ ජපන් සන්නාමයක් වන ‘ඉසි මියාකි’ සමඟ සහයෝගයෙන් නිර්මාණය කරන ලද මෙම විශේෂ සංස්කරණය එලි දැක්විමට ඇපල් සමාගම සැලසුම් කර ඇත. මෙම ඉසී මියාකි නිර්මාණය අන්තර්ජාලය හරහා සහ ලොව පුරා තෝරාගත් වෙළඳසැල් වලින් නිකුත් කරන සීමිත සංස්කරණ උපාංගයකි.
			<slash:comments>0</slash:comments>