ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය Archives - Govdoc Blog
	<width>32</width>
	<height>32</height>
ජාතික යොවුන් සේනාංකයේ ජීවන කුසලතා පාඨමාලාවේ 2026 දෙවන කණ්ඩායමට පුහුණුලාභීන් බදවා ගැනීම සදහා අයදුම්පත් කැදවනු ලැබේ
ජාතික යොවුන් සේනාංකයේ ජීවන කුසලතා  පාඨමාලාවේ 2026 දෙවන කණ්ඩායමට පුහුණුලාභීන් බදවා ගැනීම සදහා අයදුම්පත් කැදවනු ලැබේ දිවයින පුරා පිහිටි ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන ජාලය තුල ජීවන කුසලතා  පාඨමාලාව සදහා බදවා ගැනීම සිදු කෙරේ. මම පාඨමාලාව නේවාසික නොවන පුර්ණ කාලින නොමිලේ පවත්වන පාඨමාලාවක් වන අතර පාඨමාලා කාලය මාස 3 1/2 ක් පමණි. ජාතික යොවුන් සේනාංක […]
The post ජාතික යොවුන් සේනාංකයේ ජීවන කුසලතා පාඨමාලාවේ 2026 දෙවන කණ්ඩායමට පුහුණුලාභීන් බදවා ගැනීම සදහා අයදුම්පත් කැදවනු ලැබේ appeared first on Govdoc Blog.
ජාතික යොවුන් සේනාංක ජීවන කුසලතා පාඨමාලාවේ සංයුතිය මෙසේය.
ජීවන කුසලතා සංවර්ධනය
මූලික ජීවන නිපුණතා සංවර්ධනය
තොරතුරු තාක්ෂණය
කලාව සහ ජීවිතය 
ඊමේල් ලිපිනය : application@youthcrops.lk
විමසීම් : 0112688885 හෝ 0710377377
Advertisement
Sinhala
Source
Gazette (06-03-2026)
Website Link
www.youthcrops.lk
Closing Date
2026.03.15
			<slash:comments>0</slash:comments>