කැසිනෝ Archives - Govdoc Blog
කැසිනෝ Archives - Govdoc Blog
නව කැසිනෝ බලපත්‍ර 7 ක් ලබාදීමට සූදානම්
මෙරට​ට නව කැසිනෝ බලපත්‍ර 7 ක් ලබාදීමට සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. ඒ අනුව මේ වනවිට පවත්වාගෙ​න යන කැසිනෝ 4 ට අමතරව මෙම නව බලපත්‍ර ලබාදීමට සූදානම් වන බවයි අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ. පවතින කැසිනෝ 4 නියාමනය සඳහා මෙරට තුළ නිසි ක්‍රමවේදයක් නොමැති බවත් ​ආදායම් එකතු කිරීමට […]
The post නව කැසිනෝ බලපත්‍ර 7 ක් ලබාදීමට සූදානම් appeared first on Govdoc Blog.