ගැසට් නිවේදනය Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
ගැසට් නිවේදනය Archives - Govdoc Blog
විදුලිබල ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත
විදුලිබල ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, බෙහෙත් ශාලා, මෙන්ම මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය ආදී සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 1979 අංක 61 […]
The post විදුලිබල ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත appeared first on Govdoc Blog.
Gazette
Download
			<slash:comments>0</slash:comments>
විදුලිබල, ඉන්ධන සහ රෝහල් සම්බන්ධ සේවා ​අනිවාර්ය සේවා බවට පත් කෙරේ
තවත් සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පහත සඳහන් දෑ සම්බන්ධ වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබෙනවා. විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සියලු සේවා රෝහල්වල, සාත්තු නිවාසවල, […]
The post විදුලිබල, ඉන්ධන සහ රෝහල් සම්බන්ධ සේවා ​අනිවාර්ය සේවා බවට පත් කෙරේ appeared first on Govdoc Blog.
විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවා
ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සියලු සේවා
More Details :
Gazette Notification
English | Sinhala | Tamil
			<slash:comments>0</slash:comments>
තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරයි
තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට සඳහන් කරමින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් තැපැල් සේවකයන් අද (14) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව තැපැල් වෘත්තීය සමිති ප්‍රකාශ කර තිබුණා. අදාළ ගැසට් නිවේදනය පහතින්,
The post තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරයි appeared first on Govdoc Blog.
අදාළ ගැසට් නිවේදනය පහතින්,
			<slash:comments>0</slash:comments>
පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන ලියාපදිංචි ගාස්තුව ඉහළට
පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන ලියාපදිංචිය සහ අළුත් කිරිමේ ගාස්තු ඉහළ නංවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්. ඒ අනුව ආයතනයක් මුල්වරට ලියාපදිංචි කිරිමේදී මෙතෙක් පැවැති රුපියල් 15,000 ක ගාස්තුව රුපියල් 35,000 කින් ඉහළ නංවා ඇති අතර නව ගාස්තුව රුපියල් 50,000 […]
The post පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන ලියාපදිංචි ගාස්තුව ඉහළට appeared first on Govdoc Blog.
පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන ලියාපදිංචිය සහ අළුත් කිරිමේ ගාස්තු ඉහළ නංවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ආයතනයක් මුල්වරට ලියාපදිංචි කිරිමේදී මෙතෙක් පැවැති රුපියල් 15,000 ක ගාස්තුව රුපියල් 35,000 කින් ඉහළ නංවා ඇති අතර නව ගාස්තුව රුපියල් 50,000 ක් වනවා.
අදාළ ගැසට් නිවේදනය පහතින්,
			<slash:comments>0</slash:comments>