ගුරුවරු Archives - Govdoc Blog
ගුරුවරු Archives - Govdoc Blog
ගුරුවරුන් 40,000කට පත්වීම්
ගුරුවරුන් 40,000කට පත්වීම්   පෙබරවාරි මාසයේ අග වනවිට ගුරු පත්වීම් හතළිස් දහසක් ලබා දීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන ඇමති ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ අනුව, දැනට පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සියල්ල සම්පූර්ණ කිරීමට හැකිවන බව ද ඇමතිවරයා සඳහන් කළේ ය. මේ යටතේ පාසල්වල ප්‍රධාන විෂයන් හයකට ගුරුවරුන් පන්දහස් පන්සියයක් බඳවා ගැනීමට ගැසට් පත්‍රයක් සූදානම් […]
The post ගුරුවරුන් 40,000කට පත්වීම් appeared first on Govdoc Blog.
ගුරුවරුන් 40,000කට පත්වීම්
ඒ අනුව, දැනට පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සියල්ල සම්පූර්ණ කිරීමට හැකිවන බව ද ඇමතිවරයා සඳහන් කළේ ය.
මීට අමතරව අධිකරණ නියෝගයක් අනුව පළාත් සභා මගින් ගුරුවරුන් දහතුන් දහසක් බඳවා ගැනීමට නියමිත බව ද ඔහු කීවේ ය.
			<slash:comments>0</slash:comments>