ජාතික පුෂ්පය Archives - Govdoc Blog
ජාතික පුෂ්පය Archives - Govdoc Blog
ශ්‍රී ලංකාවේ නිවැරදි ජාතික පුෂ්පය නිශ්චය කරගැනීමට විශේෂඥ කමිටුවක්
මෙරට ජාතික පුෂ්පය මානෙල් මල ද, එසේ නොමැති නම් නිල් මානෙල් මල ද යන්න නිශ්චය කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා. පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පරිසර අමාත්‍ය නසීර් අහමඩ්ගේ සභාපතිත්වයෙන් පැවති අතර එහිදී මෙම කරුණු අනාවරණය වුණා. මෙය ජාතික වැදගත්කමකින් යුත් කරුණක් හේතුවෙන් කඩිනමින් ඒ පිළිබඳ නිශ්චිත තීරණයක් […]
The post ශ්‍රී ලංකාවේ නිවැරදි ජාතික පුෂ්පය නිශ්චය කරගැනීමට විශේෂඥ කමිටුවක් appeared first on Govdoc Blog.
මෙය ජාතික වැදගත්කමකින් යුත් කරුණක් හේතුවෙන් කඩිනමින් ඒ පිළිබඳ නිශ්චිත තීරණයක් ලබා ගන්නා ලෙසයි එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.