තැපැල් ඡන්දය Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
තැපැල් ඡන්දය Archives - Govdoc Blog
තැපැල් ඡන්ද දිනයන් සහ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පත් පිළිබඳ මාධ්‍ය යාවත්කාලීන කිරීම –  මැතිවරණ කොමිෂන් සභාව
තැපැල් ඡන්ද දිනයන් සහ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පත් පිළිබඳ මාධ්‍ය යාවත්කාලීන කිරීමක් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇත. Sinhala Notice Download Download Sinhala Pdf Tamil  Notice Download Download Tamil Pdf   Media Update on Postal Voting Dates and IDs Valid for Voting – Election Commission of Sri Lanka
The post තැපැල් ඡන්ද දිනයන් සහ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පත් පිළිබඳ මාධ්‍ය යාවත්කාලීන කිරීම –  මැතිවරණ කොමිෂන් සභාව appeared first on Govdoc Blog.
Sinhala Notice Download
Download Sinhala Pdf
Tamil  Notice Download
Download Tamil Pdf
Media Update on Postal Voting Dates and IDs Valid for Voting – Election Commission of Sri Lanka
			<slash:comments>0</slash:comments>
තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට දැනුම්දීමක්
2024 ජනාධිපතිවරණයට අදාලව තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට ලියාපදිංචිය සඳහා අයදුම්පත්‍ර elections.gov.lk වෙබ් අඩවියට මේ වනවිට ඇතුලත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීම අගෝස්තු 05 වනදායින් අවසන් වන බවයි මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. අදාළ නිවේදනය පහතින්.
The post තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට දැනුම්දීමක් appeared first on Govdoc Blog.
ඒ අනුව තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීම අගෝස්තු 05 වනදායින් අවසන් වන බවයි මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
අදාළ නිවේදනය පහතින්.
			<slash:comments>0</slash:comments>
තැපැල් ඡන්ද අයැදුම්පත් අගෝස්තු 5 දා තෙක්
2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දදායකයින්ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව සියලුම දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඒ ඒ දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරී වෙත එනම් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ලිපිනයට යොමු කළ යුතු වේ. එක හා සමාන පුද්ගල නාම පවතින හෙයින් තමන්ගේ තොරතුරු වෙනත් අයෙකු […]
The post තැපැල් ඡන්ද අයැදුම්පත් අගෝස්තු 5 දා තෙක් appeared first on Govdoc Blog.
එක හා සමාන පුද්ගල නාම පවතින හෙයින් තමන්ගේ තොරතුරු වෙනත් අයෙකු ලවා පරීක්ෂා කොට තැපැල් ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කිරීමෙන් වළකින ලෙස තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කරයි.
			<slash:comments>0</slash:comments>
තැපැල් ඡන්දය කල් යයි
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම කල්දමා ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි. ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම මේ මස 22,23 සහ 24 යන දිනවල සිදු නොකරන බවද එම කොමිසම සඳහන් කරයි මේ අතර තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු හෙට (15) සිදුකිරීමට නියමිතව තිබුණද එය අවලංගු කළ බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි.
The post තැපැල් ඡන්දය කල් යයි appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>