තුන්වන පාසල් වාරයේ අවසන් අදියර Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
තුන්වන පාසල් වාරයේ අවසන් අදියර Archives - Govdoc Blog
නැවත පාසල් ආරම්භය දෙසැම්බර් 16 වෙනිදා.
නැවත පාසල් ආරම්භය දෙසැම්බර් 16 වෙනිදා. තුන්වන පාසල් වාරයේ අවසන් අදියර සඳහා පාසල් ආරම්භය දෙසැම්බර් මස 16 වෙනිදා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පැවසීය.විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවය. මේ අතර උසස් පෙළ විභාගය දින නියමක් නොමැතිව කල්දැමීමට අධ්‍යාපන […]
The post නැවත පාසල් ආරම්භය දෙසැම්බර් 16 වෙනිදා. appeared first on Govdoc Blog.
නැවත පාසල් ආරම්භය දෙසැම්බර් 16 වෙනිදා.