තොරතුරු තාක්‍ෂණය Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
තොරතුරු තාක්‍ෂණය Archives - Govdoc Blog
නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ නවක උපාධිධාරීන් සහ අපේක්ෂිත ප්‍රතිඵල ඇති සිසුන් සඳහා විශේෂ අධි තාක්‍ෂණික පුහුණු අවස්ථාවක්
නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ (ACCIMT) නවක උපාධිධාරීන් සහ අපේක්ෂිත ප්‍රතිඵල ඇති සිසුන් සඳහා විශේෂ අධි තාක්‍ෂණික පුහුණු අවස්ථාවක් නිවේදනය කර ඇත. මෙම වැඩසටහන මඟින් මාස 3 ක කාලයක් සහිත පැවරුම් පාදක පුහුණුවක් ලබා දෙන අතර එය මාස 12 ක් දක්වා  දීර්ඝ කළ හැකිය. ක්ෂේත්‍ර සහ විශේෂීකරණයන් – සහභාගිවන්නන්ට පහත සඳහන් දෑ ඇතුළුව […]
The post නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ නවක උපාධිධාරීන් සහ අපේක්ෂිත ප්‍රතිඵල ඇති සිසුන් සඳහා විශේෂ අධි තාක්‍ෂණික පුහුණු අවස්ථාවක් appeared first on Govdoc Blog.
මෙම වැඩසටහන මඟින් මාස 3 ක කාලයක් සහිත පැවරුම් පාදක පුහුණුවක් ලබා දෙන අතර එය මාස 12 ක් දක්වා  දීර්ඝ කළ හැකිය.
RS / GIS සහ දුරස්ථ සංවේදනය (Remote Sensing)
තොරතුරු තාක්ෂණය (Information Technology)
සන්නිවේදන තාක්ෂණය (Communication Technology)
Embedded Systems, IoT හා රොබෝටික්ස්
AI / IT / MIS (කෘතිම බුද්ධිය / තොරතුරු තාක්ෂණය / කළමනාකරණ තොරතුරු පද්ධති)
ඔබට ලැබෙන දේ
බහු-වසම් නිරාවරණය (මාස 3×4)
වෘත්තීය උපදේශක සහාය
වෘත්තීය වර්ධන අවස්ථා
පිළිගත් සහතිකය
සාර්ථකව නිම කිරීමෙන් පසු රුපියල් 60,000 ක මාසික දීමනාවක්
සම්බන්ධතා විස්තර
076 6445569 (නදීකා)
071 1946264 (කෞමදී)
011 2650838 (චමිකා)
Paper Notice (AD)
English | Sinhala | Tamil
Online Application
Click_Here
Website
www.accimt.ac.lk
			<slash:comments>0</slash:comments>
මොරටුව විශ්වවිද්‍යාලයේ NDT පාඨමාලා 2025/2026 සඳහා අයදුම්පත් කැඳවීම
මොරටුව විශ්වවිද්‍යාලය NDT පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම 2025/2026 මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණ ආයතනය (ITUM) පහත සඳහන් පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම. Maritime Studies Courses (නාවුක අධ්‍යයන ක්ෂේත්‍ර ) 01. Marine Engineering Technology (නාවුක ඉංජිනේරු තාක්ෂණය) 02. Nautical Studies and Technology (නෞකා චලන අධ්‍යනය ) Other Fields of Courses (අනෙකුත් අධ්‍යනය ක්ෂේත්‍ර කාණ්ඩ) 03. […]
The post මොරටුව විශ්වවිද්‍යාලයේ NDT පාඨමාලා 2025/2026 සඳහා අයදුම්පත් කැඳවීම appeared first on Govdoc Blog.
පහත සඳහන් පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම.
01. Marine Engineering Technology (නාවුක ඉංජිනේරු තාක්ෂණය)
03. Chemical Engineering Technology (රසායනික ඉංජිනේරු තාක්ෂණය)
04. Civil Engineering Technology (සිවිල් ඉංජිනේරු තාක්ෂණය)
05. Electrical Engineering Technology (විදුලි ඉංජිනේරු තාක්ෂණය)
07. Information Technology (තොරතුරු තාක්ෂණය)
09. Polymer Technology (පොලිමර් තාක්ෂණය)
10. Textile and Clothing Technology (ප‌ේශකර්ම හා ඇගලුම් තාක්ෂණය)
Paper Notice (AD)
English | Sinhala | Tamil
More Details
Duration
3 Years (Full-Time)
Course Fee
Free
Website
www.itum.mrt.ac.lk
Closing Date
2026.12.30
			<slash:comments>0</slash:comments>
ඩිජිටල් වැට් බද්ද ලබන අප්‍රේල්වලට කල්යයි
ඩිජිටල් වැට් බද්ද ලබන අප්‍රේල්වලට කල්යයි   ඩිජිටල් සේවාවන් සැපයීමට අදාළව වැට් බදු පැනවීම ලබන වසරේ අප්‍රේල් 1 වන දා දක්වා කල් දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බද්ද අය කිරීමේදී එයට අනුකූල වීම සඳහා සූදානම් වීමට අමතර කාලයක් ලබා දෙන ලෙස නිර්වාසික ඩිජිටල් සේවා සපයන්නන් රජයෙන් කළ […]
The post ඩිජිටල් වැට් බද්ද ලබන අප්‍රේල්වලට කල්යයි appeared first on Govdoc Blog.
2025 අංක 4 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත මගින් 2025-10-01 දින සිට බලපැවැත්වෙන පරිදි නිර්වාසික තැනැත්තෙකු (Non-resident) විසින් ඩිජිටල් සේවා සැපයීම එකතු කළ අගය මත බද්දට යටත් කර තිබේ.
			<slash:comments>0</slash:comments>
තොරතුරු තාක්ෂණය පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාව
තොරතුරු තාක්ෂණය පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාව   තොරතුරු තාක්ෂණය පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාව – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දෙපාර්තමේන්තුව. කාලය: මාස 8 යි පාඨමාලා ගාස්තුව – රු: 50,000 මූලාශ්රය:  Online / Onsite අමතන්න : 011 280 3407 / 070 531 4585 අවසන් දිනය : […]
The post තොරතුරු තාක්ෂණය පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාව appeared first on Govdoc Blog.
කාලය: මාස 8 යි
පාඨමාලා ගාස්තුව – රු: 50,000
මූලාශ්රය:  Online / Onsite
අමතන්න : 011 280 3407 / 070 531 4585
අවසන් දිනය : ඔක්තෝබර් 30
More Details : Advanced Certificate in Information Technology – University of Sri Jayewardenepura
			<slash:comments>0</slash:comments>
තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී උපාධිය 2024/25 – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී උපාධිය සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. කාල සීමාව අවුරුදු 03 පාඨමාලා ගාස්තුව ආසන්න වශයෙන් රුපියල් 300,000/= බැර 90ක් සඳහා පමණි. එක් බැරයකට රුපියල් 2870/= අයදුම්පත් නිකුත් කිරීම 2024 ජූලි 1 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2024 සැප්තැම්බර් 16 Download Guide Book Click Here Download Prospectus Click Here Download Flyer Click […]
The post තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී උපාධිය 2024/25 – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය appeared first on Govdoc Blog.
කාල සීමාව
අවුරුදු 03
පාඨමාලා ගාස්තුව
ආසන්න වශයෙන් රුපියල් 300,000/= බැර 90ක් සඳහා පමණි.
එක් බැරයකට රුපියල් 2870/=
අයදුම්පත් නිකුත් කිරීම
2024 ජූලි 1
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය
2024 සැප්තැම්බර් 16
Download Guide Book
Click Here
Download Prospectus
Click Here
Download Flyer
Click Here
Full Details
Click Here
Online Application
(Active from July 01 Onwards)
Click Here
More Details – Click Here
English Advertisement
			<slash:comments>0</slash:comments>
තොරතුරු තාක්‍ෂණ ශ්‍රම බලකායට පිවිසීමට මාර්ගයක් සොයන සියලුම තොරතුරු තාක්ෂණ නොවන උපාධිධාරීන්ට කදිම අවස්ථාවක්!
ඔබ තොරතුරු තාක්ෂණ නොවන උපාධිධාරියෙක්ද නැතහොත් වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියැලෙන්නෙක්ද? තොරතුරු තාක්‍ෂණ ශ්‍රම බලකායට පිවිසීමට මඟක් සොයන සියලුම තොරතුරු තාක්ෂණ නොවන උපාධිධාරීන්ට කදිම අවස්ථාවක්! 2020, 2021, 2022 සහ 2023 කාලය තුළ සිය උපාධිය/ NVQ සහතිකය සම්පූර්ණ කළ ඉහත අපේක්ෂකයින් සඳහා දැන් අයදුම්පත් විවෘත වේ. වැඩි විස්තර සඳහා කරුණාකර mot.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න.  
The post තොරතුරු තාක්‍ෂණ ශ්‍රම බලකායට පිවිසීමට මාර්ගයක් සොයන සියලුම තොරතුරු තාක්ෂණ නොවන උපාධිධාරීන්ට කදිම අවස්ථාවක්! appeared first on Govdoc Blog.
2020, 2021, 2022 සහ 2023 කාලය තුළ සිය උපාධිය/ NVQ සහතිකය සම්පූර්ණ කළ ඉහත අපේක්ෂකයින් සඳහා දැන් අයදුම්පත් විවෘත වේ.
වැඩි විස්තර සඳහා කරුණාකර mot.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
			<slash:comments>0</slash:comments>