දෙහිවල සත්වෝද්‍යානය Archives - Govdoc Blog
දෙහිවල සත්වෝද්‍යානය Archives - Govdoc Blog
දෙහිවල සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට දින දෙකක්
පාසල් දරුවන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට දෙසැම්බර් 23 සහ 24 අවස්ථාව ලබාදෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව 23 වන දින පාසල් දරුවන්ට සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී ඇති අතර එදිනට ‘පාසල් දරුවෝ පරිසර නියමුවෝ’ යන තේමාව යටතේ එම දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් ද සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ. එසේම […]
The post දෙහිවල සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට දින දෙකක් appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>