දේශීය සපත්තු Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
දේශීය සපත්තු Archives - Govdoc Blog
ජුලි 15 සිට පාසල් බෑග් සහ සපත්තු මිල පහළට
ජුලි මස 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල අඩු කිරීමට නිෂ්පාදකයින් එකඟතාවය පළකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ අනුව ඩොලරය අවප්‍රමාණය වීමට සාපේක්ෂව අමුද්‍රව්‍ය මිල පහළ යෑමේ වාසිය පාරිභෝගිකයින්ට ලබාදීමේ අරමුණින් 10% කින් එම මිල සංශෝධනය සිදුකිරීමට ඔවුන් එකඟතාවය පළකර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා […]
The post ජුලි 15 සිට පාසල් බෑග් සහ සපත්තු මිල පහළට appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>