පළාත් පාලන ආයතන Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
පළාත් පාලන ආයතන Archives - Govdoc Blog
පළාත් පාලන ආයතන 340ක නිල කාලය අවසන්
පළාත් පාලන ආයතන 341න් 340ක නිල කාලය ඊයේ (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. ඒ අනුව එම ආයතනවල සියලු පරිපාලන කටයුතු අද (20) සිට කොමසාරිස්වරුන් හා ලේකම්වරුන් යටතට පත් කෙරෙන බවයි සඳහන් වන්නේ. ඒ අනුව මහ නගර සභා 29 හි බලය නාගරික කොමසාරිස්වරුන්ට ද, නගර සභා 36 හි සහ ප්‍රාදේශීය සභා 275 හි බලය එම ආයතනවල […]
The post පළාත් පාලන ආයතන 340ක නිල කාලය අවසන් appeared first on Govdoc Blog.
ඒ අනුව එම ආයතනවල සියලු පරිපාලන කටයුතු අද (20) සිට කොමසාරිස්වරුන් හා ලේකම්වරුන් යටතට පත් කෙරෙන බවයි සඳහන් වන්නේ.
			<slash:comments>0</slash:comments>