ප්‍රවාහන වෛද්‍ය ආයතනය Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
ප්‍රවාහන වෛද්‍ය ආයතනය Archives - Govdoc Blog
ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ඉහළට
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු අද (08) සිට ඉහළ දමා ඇති බව එම ආයතනය පවසනවා. ඒ අනුව සැහැල්ලූ වාහන සඳහා නව වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව රුපියල් 1500 ක් හා බර වාහන සඳහා නව වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව මුත්‍රාවල මත්ද්‍රව්‍ය පරීක්ෂණය හැර රුපියල් 1500 ක් වශයෙන් අයකරන බවයි ඔවුන් සඳහන් කරන්නේ. වෛද්‍ය පරීක්ෂණ සඳහා භාවිත කරන […]
The post ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ඉහළට appeared first on Govdoc Blog.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
			<slash:comments>0</slash:comments>