ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පරීක්ෂකවරුන් Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පරීක්ෂකවරුන් Archives - Govdoc Blog
උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම 2026
උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2026 විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අදාළ පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම ජූලි මස 14 වැනි දින සිට එළැඹෙන ජූලි මස […]
The post උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම 2026 appeared first on Govdoc Blog.
ඒ අනුව අදාළ පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම ජූලි මස 14 වැනි දින සිට එළැඹෙන ජූලි මස 28 වැනි දින දක්වා මාර්ගගතව සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
For Online Application
www.doenets.lk | onlineexams.gov.lk.eic
Closing Date
2026.07.28
			<slash:comments>0</slash:comments>