බංගලා Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
බංගලා Archives - Govdoc Blog
රජය සතු බංගලා ඵලදායී ආර්ථික භාවිතය සඳහා යෝජනා කැඳවීම
රජය සතු බංගලා ඵලදායී ආර්ථික භාවිතය සඳහා යෝජනා කැඳවීම රජය සතු බංගලා කිහිපයක් ඵලදායී ආර්ථික උපයෝගීකරණය සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයන් වෙතින් යෝජනා කැඳවීම සඳහා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ ඒ අනුව, කොළඹ 05, ස්ටැන්මෝර් චන්ද්‍රවංකය යන ලිපිනයේ පිහිටි B-13, B-14, B-20 යන බංගලා ද, කොළඹ 05, පැජට් පාර යන […]
The post රජය සතු බංගලා ඵලදායී ආර්ථික භාවිතය සඳහා යෝජනා කැඳවීම appeared first on Govdoc Blog.
රජය සතු බංගලා ඵලදායී ආර්ථික භාවිතය සඳහා යෝජනා කැඳවීම
මේ සඳහා යෝජනා බාරදීමේ අවසාන දිනය අගෝස්තු 25 වනදා පස්වරු 2.00 ලෙස දක්වා ඇති අතර වැඩි විස්තර භාණ්ඩාගාර වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
Click Here
මේ සඳහා අදාළ නිවේදනය පහතින් දැක්වේ.
Advertisement
Download
Investment Proposal
Download
Source
www.treasury.gov.lk
Closing Date
2026.08.25
			<slash:comments>0</slash:comments>