මහජන උපයෝගීතා කොමිසම Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
මහජන උපයෝගීතා කොමිසම Archives - Govdoc Blog
විදුලි බිල 3% කින් නෙවෙයි 27% කින් අඩු කළ හැකියි
ජුලි මස පළමු වනදා සිට විදුලි ගාස්තු 3% කින් පහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා. කෙසේ නමුත් පවතින තත්ත්වය මත සැබෑ ලෙස විදුලි ගාස්තු 27% කින් අඩු කිරීමේ හැකියාවක් ඇති බවයි අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ. බලධාරීන් වැරදි දත්ත මත පිහිටා […]
The post විදුලි බිල 3% කින් නෙවෙයි 27% කින් අඩු කළ හැකියි appeared first on Govdoc Blog.
ජුලි මස පළමු වනදා සිට විදුලි ගාස්තු 3% කින් පහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.
බලධාරීන් වැරදි දත්ත මත පිහිටා ජනතාව මුලාකරමින් සිටින බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කළා.
			<slash:comments>0</slash:comments>
විභාගය අවසන් වන තෙක් විදුලි කප්පාදු කාලසටහන් අනුමත කරන්නේ නැහැ
ජනවාරි 26 සිට පෙබරවාරි 17 දක්වා සිදු කිරීමට සැලසුම් කර ඇති කිසිදු විදුලි කප්පාදුවක් මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත නොකරන බව එම කොමිසමේ සභාපති ජනත රත්නායක පවසනවා. ඒ අනුව එම කාලසීමාව තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට විධානයක් ලබාදී ඇති බවද ඔහු සඳහන් කළා. ලංකා විදුලි බල මණ්ඩලය එම […]
The post විභාගය අවසන් වන තෙක් විදුලි කප්පාදු කාලසටහන් අනුමත කරන්නේ නැහැ appeared first on Govdoc Blog.
ජනවාරි 26 සිට පෙබරවාරි 17 දක්වා සිදු කිරීමට සැලසුම් කර ඇති කිසිදු විදුලි කප්පාදුවක් මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත නොකරන බව එම කොමිසමේ සභාපති ජනත රත්නායක පවසනවා.
ඒ අනුව එම කාලසීමාව තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට විධානයක් ලබාදී ඇති බවද ඔහු සඳහන් කළා.
			<slash:comments>0</slash:comments>
විදුලි කප්පාදුව හෙට සිට දීර්ඝ වෙයි
බිඳවැටීමට ලක්වූ නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ බිඳවැටීම අලුත්වැඩියා කටයුතු සඳහා ආසන්න වශයෙන් දින 14 -16 අතර කාලයක් ගතවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව අද (15) දිනයේ විදුලි කප්පාදුව සාමාන්‍ය පරිදි පැය 1 යි විනාඩි 20 ක කාලයක් සිදු කරන බවත් හෙට (16) සිට සුදුසු පරිදි දීර්ඝ කරන බවයි මහජන උපයෝගීතා කොමිසම […]
The post විදුලි කප්පාදුව හෙට සිට දීර්ඝ වෙයි appeared first on Govdoc Blog.
මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබුණු පසු විදුලි කප්පාදුව පිළිබඳ නිල නිවේදනය නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.
හෙට (16) සිට ලබන 19 වනදා දක්වා පැය 3 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබෙනවා.
එසේම CC කාණ්ඩය සඳහා උදෑසන කාලයේ පැය 2 යි විනාඩි 30 විදුලිය කප්පාදුවක් සිදුවන අතර M, N, O, X, Y, Z කාණ්ඩ සඳහා පැය 3 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.
			<slash:comments>0</slash:comments>
අද සිට විදුලි බිල ඉහළට
අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල 75% ක සාමාන්‍ය අගයකින් වැඩි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබාදෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව ඒකක 0 සිට 30 දක්වා භාවිතා කරන පාරිභෝගිකයින්ට විදුලි බිල සඳහා රුපියල් 198 ක වැඩිවීමක් සහ ඒකක 31 සිට 60 දක්වා භාවිතා කරන පිරිස් සඳහා රුපියල් 599 ක […]
The post අද සිට විදුලි බිල ඉහළට appeared first on Govdoc Blog.
ඒ අනුව ඒකක 0 සිට 30 දක්වා භාවිතා කරන පාරිභෝගිකයින්ට විදුලි බිල සඳහා රුපියල් 198 ක වැඩිවීමක් සහ ඒකක 31 සිට 60 දක්වා භාවිතා කරන පිරිස් සඳහා රුපියල් 599 ක වැඩිවීමක් සිදුවීමට නියමිතයි.
එසේම ඒකක 61 සිට 90 දක්වා භාවිතා කරන පිරිස් සඳහා රුපියල් 1,461 ක විදුලි බිල වැඩිවීමක් සහ ඒකක 91 සිට 120 දක්වා භාවිතා කරන පිරිස් සඳහා විදුලි බිලෙහි රුපියල් 2,976 ක වැඩීවීමක් සිදු වනවා.
ඒකක 121 සිට 180 දක්වා භාවිතා කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පත රුපියල් 5,005 ක වැඩිවීමක් සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.
			<slash:comments>0</slash:comments>
විදුලි බිල 75% කින් ඉහළට
හෙට (10) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල 75% ක සාමාන්‍ය අගයකින් වැඩි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබාදෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ජනක රත්නායක මේ බව සඳහන් කළා.
The post විදුලි බිල 75% කින් ඉහළට appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
විදුලි ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීම අද
විදුලි ගාස්තු සංශෝධනය අද (09) දිනයේ ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ ඇති බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ. මෙම සංශෝධනයේදී විදුලි ගාස්තු ඉහළ යාමක් සිදුවන අතර අඩු ආදායම්ලාභීන් සඳහා විදුලි බිලට සහනයක් ලබාදීමට සැලසුම්කර ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ.
The post විදුලි ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීම අද appeared first on Govdoc Blog.
ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ ඇති බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ.
මෙම සංශෝධනයේදී විදුලි ගාස්තු ඉහළ යාමක් සිදුවන අතර අඩු ආදායම්ලාභීන් සඳහා විදුලි බිලට සහනයක් ලබාදීමට සැලසුම්කර ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ.
			<slash:comments>0</slash:comments>
ජල විදුලි බලාගාර කිහිපයක් අක්‍රීය වෙයි
සියලුම ගල් අඟුරු බලාගාර පූර්ණ ධාරිතාවයෙන් ජනනය වන අතර ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. කෙසේවෙතත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් ඇතැම් ජල විදුලි බලාගාර ක්‍රියාත්මක නොවෙන බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ. මේ වන විට ඒවා යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට […]
The post ජල විදුලි බලාගාර කිහිපයක් අක්‍රීය වෙයි appeared first on Govdoc Blog.
සියලුම ගල් අඟුරු බලාගාර පූර්ණ ධාරිතාවයෙන් ජනනය වන අතර ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
			<slash:comments>0</slash:comments>