මැතිවරණ කොමිෂන් සභාව Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
මැතිවරණ කොමිෂන් සභාව Archives - Govdoc Blog
2026 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය ආරම්භ වේ
2026 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය ආරම්භ වේ. මේ වන විට, 2026 වසර සදහා ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය ආරම්භ කර ඇත. ඒ අනුව, මෙම වර්ෂයේදී ග්‍රාම නිලධාරිවරුන් නිවෙස් වෙත නොපැමිණෙන අතර, 2025 ඡන්දහිමි නාමලේඛනයේ ඉවත් වන හා 2026 වර්ෂයට ඇතුළත් කිරීමට හිමිකම් ලබන නම් ඇසුරින් ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය සිදු කරන බව සඳහන් වේ. යම් තැනැත්තකුගේ නම […]
The post 2026 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය ආරම්භ වේ appeared first on Govdoc Blog.
එසේම www.elections.gov.lk වෙබ් අඩවිය හරහා ද ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි වීම සඳහා මාර්ගගතව ඉල්ලුම් කිරීමට අවස්ථාව සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.
Paper Notice (AD)
Download
Website
Click Here
			<slash:comments>0</slash:comments>
මැතිවරණ කාර්ය මණ්ඩලයට ගෙවීම් – පාර්ලිමේන්තු මැතිවරණය 2024
මැතිවරණ කාර්ය මණ්ඩලයට ගෙවීම් පාර්ලිමේන්තු මැතිවරණය – 2024.11.14  මැතිවරණ කොමිෂන් සභාව 2024.11.14 දින පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණයේදී මැතිවරණ කොමිෂන් සභාවේ හෝ දිස්ත්‍රික් තේරීම්භාර නිලධරයාගේ උපදෙස් අනුව මැතිවරණ රාජකාරිවල නිරත වූ කාර්ය මණ්ඩලයට ගෙවිය හැකි ගාස්තු ප්‍රමාණ හා එම ගෙවීම් වලට අදාළ ගිණුම් කාර්යය පරිපාටිය පහත සඳහන් කර ඇත. Circular (Sinhala) –Election Duty Payment Circular – […]
The post මැතිවරණ කාර්ය මණ්ඩලයට ගෙවීම් – පාර්ලිමේන්තු මැතිවරණය 2024 appeared first on Govdoc Blog.
මැතිවරණ කාර්ය මණ්ඩලයට ගෙවීම්
පාර්ලිමේන්තු මැතිවරණය – 2024.11.14  මැතිවරණ කොමිෂන් සභාව
Circular (Sinhala) –Election Duty Payment Circular – Parliamentary Elections 2024
Source
www.elections.gov.lk
			<slash:comments>0</slash:comments>
තැපැල් ඡන්ද දිනයන් සහ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පත් පිළිබඳ මාධ්‍ය යාවත්කාලීන කිරීම –  මැතිවරණ කොමිෂන් සභාව
තැපැල් ඡන්ද දිනයන් සහ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පත් පිළිබඳ මාධ්‍ය යාවත්කාලීන කිරීමක් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇත. Sinhala Notice Download Download Sinhala Pdf Tamil  Notice Download Download Tamil Pdf   Media Update on Postal Voting Dates and IDs Valid for Voting – Election Commission of Sri Lanka
The post තැපැල් ඡන්ද දිනයන් සහ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පත් පිළිබඳ මාධ්‍ය යාවත්කාලීන කිරීම –  මැතිවරණ කොමිෂන් සභාව appeared first on Govdoc Blog.
Sinhala Notice Download
Download Sinhala Pdf
Tamil  Notice Download
Download Tamil Pdf
Media Update on Postal Voting Dates and IDs Valid for Voting – Election Commission of Sri Lanka
			<slash:comments>0</slash:comments>
තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට දැනුම්දීමක්
2024 ජනාධිපතිවරණයට අදාලව තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට ලියාපදිංචිය සඳහා අයදුම්පත්‍ර elections.gov.lk වෙබ් අඩවියට මේ වනවිට ඇතුලත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීම අගෝස්තු 05 වනදායින් අවසන් වන බවයි මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. අදාළ නිවේදනය පහතින්.
The post තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට දැනුම්දීමක් appeared first on Govdoc Blog.
ඒ අනුව තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීම අගෝස්තු 05 වනදායින් අවසන් වන බවයි මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
අදාළ නිවේදනය පහතින්.
			<slash:comments>0</slash:comments>
ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර පැවැත්වෙනවා – මැතිවරණ කොමිසම
2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව ඊට අදාළ නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදුකරන බවයි එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත. අදාළ නිවේදනය පහතින්:
The post ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර පැවැත්වෙනවා – මැතිවරණ කොමිසම appeared first on Govdoc Blog.
2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව ඊට අදාළ නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදුකරන බවයි එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත.
අදාළ නිවේදනය පහතින්:
			<slash:comments>0</slash:comments>
පළාත් පාලන මැතිවරණ ඇප මුදල් භාරගත යුතු බවට මැතිවරණ කොමිසමෙන් ලිපියක්
සියලුම දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරීන් විසින් පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාරගත යුතු බවට දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ලිපියක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකගේ අත්සනින් යුතු මෙම ලිපිය සියලුම දිස්ත්‍රික් නියෝජ්‍ය, සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වෙත යොමුකර තිබෙනවා. අදාළ ලිපිය පහතින්,
The post පළාත් පාලන මැතිවරණ ඇප මුදල් භාරගත යුතු බවට මැතිවරණ කොමිසමෙන් ලිපියක් appeared first on Govdoc Blog.
අදාළ ලිපිය පහතින්,
			<slash:comments>0</slash:comments>
මැතිවරණ කොමිසන් සභාවෙන් ඡන්ද හිමියන්ට දැනුම්දීමක්
2022 ඡන්දහිමි නාමලේඛනයේ නම සදහන්ව ඇත්දැයි තහවුරු කර ගන්නා ලෙස මැතිවරණ කොමිසන් සභාව ඡන්දදායකයින්ට දැනුම් දෙනවා. තම ප්‍රදේශයේ ග්‍රාම නිළධාරිවරයාගෙන් හෝ මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට පිවිසිමෙන් ඡන්ද හිමි නාමලේඛනයට තම නම ඇතුලත්ව ඇත්දැයි තහවුරු කරගත හැකි බවයි කොමිෂන් සභාව සදහන් කල‍ේ. එසේ නම ඇතුලත්ව නැතිනම් ජූලි 12 වනදාට පෙර 011 2 860 034 අංකයට දැනුම් […]
The post මැතිවරණ කොමිසන් සභාවෙන් ඡන්ද හිමියන්ට දැනුම්දීමක් appeared first on Govdoc Blog.
2022 ඡන්දහිමි නාමලේඛනයේ නම සදහන්ව ඇත්දැයි තහවුරු කර ගන්නා ලෙස මැතිවරණ කොමිසන් සභාව ඡන්දදායකයින්ට දැනුම් දෙනවා.
එසේ නම ඇතුලත්ව නැතිනම් ජූලි 12 වනදාට පෙර 011 2 860 034 අංකයට දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිසන් සභාව ඉල්ලීමක් කරනවා.
			<slash:comments>0</slash:comments>