මැතිවරණ කොමිසම Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
මැතිවරණ කොමිසම Archives - Govdoc Blog
තැපැල් ඡන්දය කල් යයි
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම කල්දමා ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි. ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම මේ මස 22,23 සහ 24 යන දිනවල සිදු නොකරන බවද එම කොමිසම සඳහන් කරයි මේ අතර තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු හෙට (15) සිදුකිරීමට නියමිතව තිබුණද එය අවලංගු කළ බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි.
The post තැපැල් ඡන්දය කල් යයි appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානවල දුරකථන අංක
2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානවල දුරකථන අංක පිළිබඳව දැනුවත් කරමින් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම දුරකථන අංකවලට ඇමතීමෙන් 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මහජන ගැටලු යොමු කිරීමේ හැකියාව පවතිනවා. අදාළ දුරකථන අංක පහතින්
The post මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානවල දුරකථන අංක appeared first on Govdoc Blog.
ඒ අනුව එම දුරකථන අංකවලට ඇමතීමෙන් 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මහජන ගැටලු යොමු කිරීමේ හැකියාව පවතිනවා.
අදාළ දුරකථන අංක පහතින්
			<slash:comments>0</slash:comments>