මැයි 27 Archives - Govdoc Blog
මැයි 27 Archives - Govdoc Blog
කොරියානු භාෂා විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ.
නිෂ්පාදන හා ධීවර අංශයන්ට අදාළව පැවැති කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඉන් අයදුම්කරුවන් 3,422ක් සමත් වී ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ. මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 3,580ක පිරිසක් ඉදිරිපත් වී තිබුණු අතර ඉන් සමත් සංඛ්‍යාව මුළු පිරිසෙන් 95.6% ක් බවයි සඳහන් වෙන්නේ. මෙම විභාගයේ ප්‍රතිඵල මැයි […]
The post කොරියානු භාෂා විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ. appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>