මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් Archives - Govdoc Blog
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් Archives - Govdoc Blog
පෙබරවාරි සිට වාහන ලියාපදිංචියට ආදායම් බදු අංකය අනිවාර්යයි
පෙබරවාරි සිට වාහන ලියාපදිංචියට ආදායම් බදු අංකය අනිවාර්යයි රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේදී ආදායම් බදු අංකය ලබන පෙබරවාරි මාසයේ සිට අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ඊයේ (4) පැවසීය. ඒ අනුව පෙබරවාරි මස සිට ආදායම් බදු අංකය නොමැතිව මෝටර් රථ ලියාපදිංචි කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බවත් එම අංකය නොමැතිව […]
The post පෙබරවාරි සිට වාහන ලියාපදිංචියට ආදායම් බදු අංකය අනිවාර්යයි appeared first on Govdoc Blog.
පෙබරවාරි සිට වාහන ලියාපදිංචියට ආදායම් බදු අංකය අනිවාර්යයි
වැඩි විස්තර :
TIN අංකය යනු කුමක්ද ?
TIN අංකය ලබා ගන්නා ආකාරය
			<slash:comments>0</slash:comments>
වසර 5කට වැඩි කාලයක් වාහන ආදායම් බලපත්‍රය අලුත් නොකළ වාහන අසාදු ලේඛනගත කෙරේ
වසර 5ක් පුරා ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන අසාදුගත කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ පවසනවා. මේ වනවිට වාහන ලක්ෂ 83ක ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇතත් QR කේතය හරහා ලියාපදිංචි වී ඇත්තේ ලක්ෂ 60ක පමණ ප්‍රමාණයක් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ […]
The post වසර 5කට වැඩි කාලයක් වාහන ආදායම් බලපත්‍රය අලුත් නොකළ වාහන අසාදු ලේඛනගත කෙරේ appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>