ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය Archives - Govdoc Blog
අර්ධ-කාලීන (සන්ධ්‍යා) පාඨමාලා සඳහා ප්‍රවේශය 2025 – ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය (CGTTI) විසින් පවත්වනු ලබන කෙටි කාලීන අර්ධ කාලීන (සන්ධ්‍යා) පාඨමාලා (2025 පෙබරවාරි බඳවා ගැනීම) සඳහා අයදුම්පත් කැඳවීම. පවතින පාඨමාලා ලැයිස්තුව Workshop Practice Automobile Auto Electrical Power Electrical Tool Machinery Civil/Mechanical Draughtsmanship Welding AutoCAD 2D/3D Fuel Injection Hydraulic & Pneumatic Technology Refrigeration & Air Conditioning Machinery Fitter Three Wheeler Repairing Electronic […]
The post අර්ධ-කාලීන (සන්ධ්‍යා) පාඨමාලා සඳහා ප්‍රවේශය 2025 – ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය appeared first on Govdoc Blog.
පවතින පාඨමාලා ලැයිස්තුව
Workshop Practice
Automobile
Auto Electrical
Power Electrical
Tool Machinery
Civil/Mechanical Draughtsmanship
Welding
AutoCAD 2D/3D
Fuel Injection
Hydraulic & Pneumatic Technology
Refrigeration & Air Conditioning
Machinery Fitter
Three Wheeler Repairing
Electronic Technician
Micro Control & Robotics
Industrial Automation
Research & Innovation
Vehicle Body Tinker / Painting
CNC Technology
Motor Mechanism for Drivers/Vehicle Owners
Motorcycle Technology
Hybrid Technology
			<slash:comments>0</slash:comments>
කෘෂි යන්ත්‍රෝපකරණ කාර්මික ශිල්පී පාඨමාලාව 2024 – ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය අධ්‍යාපන අමාත්‍යාංශය නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් අංශය කෘෂි යන්ත්‍රෝපකරණ කාර්මික ශිල්පී පාඨමාලාව 2024 කලාපීය මධ්‍යස්ථානය – ආණමඩුව ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනීය ආණමඩුව කලාපිය මධ්‍යස්ථානයෙහි ආරම්භ කෙරෙන ඉහත පාඨමාලාව සඳහා ආධුනික / ආධුනිකාවන් ඇතුළත් කර ගැනීමට පහත දැක්වෙන සුදුසුකම්ලත් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයෙන්ම අයදුම්පත් කැඳවනු ලැබේ. අධ්‍යාපන […]
The post කෘෂි යන්ත්‍රෝපකරණ කාර්මික ශිල්පී පාඨමාලාව 2024 – ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය appeared first on Govdoc Blog.
පාඨමාලා කාලය : වසර 01  1/2 (සතියේ දිනවල)
පාඨමාලා අන්තර්ගතය:
මූලික කර්මාන්තශාලා හා පැස්සුම් පුහුණුව
වෙබ්: www.cgtti.lk
			<slash:comments>0</slash:comments>