විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශය Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශය Archives - Govdoc Blog
විදෙස්ගත ශ්‍රමිකයන්ට අතිරේක තීරුබදු සහනයක්
විගමනික ශ්‍රමිකයින් වසරක කාලයක් තුළ මෙරටට එවූ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය මත පදනම් වෙමින් ඔවුන්ට අතිරේක තීරුබදු දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. විගමනික ශ්‍රමිකයින් 2022 වසරේ මැයි මස පළමුවැනිදා සිට වසරක කාලයක් තුළ මෙරටට එවන ලද ප්‍රේෂණවල වටිනාකම පදනම් කර ගනිමින් අතිරේක තීරුබදු දීමනාවක් ඔවුන්ට ලබාදීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව විදේශගත […]
The post විදෙස්ගත ශ්‍රමිකයන්ට අතිරේක තීරුබදු සහනයක් appeared first on Govdoc Blog.
ඒ අනුව අදාළ අතිරේක තීරුබදු සහනයන් පහතින්,
* ඩොලර් 2,400 සිට 4,799 දක්වා – ඩොලර් 600 ක බදු සහනක්
* ඩොලර් 4,800 සිට 7199 දක්වා – ඩොලර් 960 ක බදු සහනක්
* ඩොලර් 7200 සිට 11,999 දක්වා – ඩොලර් 1,440 ක බදු සහනක්
* ඩොලර් 12,000 සිට ඩොලර් 23,999 දක්වා – ඩොලර් 2,400 ක බදු සහනක්
* ඩොලර් 24,000ට වඩා වැඩි – ඩොලර් 4,800 ක බදු සහනක්
			<slash:comments>0</slash:comments>