විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර Archives - Govdoc Blog
උසස් පෙළ විභාගය නැවත ආරම්භවීම දෙසැම්බර් 4 වන දා
උසස් පෙළ විභාගය නැවත ආරම්භවීම දෙසැම්බර් 4 වන දා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ ඒ අනුව 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන […]
The post උසස් පෙළ විභාගය නැවත ආරම්භවීම දෙසැම්බර් 4 වන දා appeared first on Govdoc Blog.
උසස් පෙළ විභාගය නැවත ආරම්භවීම දෙසැම්බර් 4 වන දා
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව නොවැම්බර් මස 30, දෙසැම්බර් 2 වෙනිදා සහ දෙසැම්බර් මස 3 වන දින යන්හිදී ද උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මීට පෙර 27, 28 හා 29 යන තෙදින උසස් පෙළ නොපැවැත්වීමට තීරණය කර තිබුණි.
මේ වනවිට අයහපත් කාලගුණ තත්ත්වය පහව යමින් තිබුණ ද බලපෑමට ලක්වූ සිසුන් වෙනුවෙන් මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.
කල් දැමූ විෂයන් සඳහා විභාග පහත පරිදි පැවැත්වේ
නොවැම්බර් 27 බදාදා නොපැවැත් වූ විෂයයන් දෙසැම්බර් 21 සෙනසුරාදා පැවැත්වේ.
නොවැම්බර් 29 සිකුරාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 27 සිකුරාදා පැවැත්වේ.
නොවැම්බර් 30 සෙනසුරාදා නොපැවැත්වූ විෂයයන් දෙසැම්බර් 28 සෙනසුරාදා පැවැත්වේ.
දෙසැම්බර් 2 සඳුදා නොපැවැත් වූ විෂයයන් දෙසැම්බර් 30 සඳුදා පැවැත්වේ.
දෙසැම්බර් 3 අඟහරුවාදා නොපැවැත් වූ විෂයයන් දෙසැම්බර් 31 අඟහරුවාදා පැවැත්වේ.
The exams for the subjects which were postponed will be held as given below
Subjects not held on Wednesday, November 27, will be held on Saturday, December 21.
Subjects not held on Thursday, November 28, will be held on Monday, December 23.
Subjects not held on Friday, November 29, will be held on Friday, December 27.
Subjects not held on Saturday, November 30, will be held on Saturday, December 28.
Subjects not held on Monday, December 2, will be held on Monday, December 30.
Subjects not held on Tuesday, December 3, will be held on Tuesday, December 31.
			<slash:comments>0</slash:comments>
විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට කල්තියා මුහුණදීමට පියවර ගන්නා ලෙස විභාග දෙපාර්තමේන්තුව විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටී. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, ආපදාවක් සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් පවතින්නේ නම් අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථනයට ඇමතිය හැකි බවය. “පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙක තුළ ගංවතුර තත්ත්වයක් පිළිබඳ වාර්තා වුණා. ඒ අවස්ථාවේ දී ආපදා කළමනාකරණ […]
The post විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් appeared first on Govdoc Blog.
ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට කල්තියා මුහුණදීමට පියවර ගන්නා ලෙස විභාග දෙපාර්තමේන්තුව විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටී.
			<slash:comments>0</slash:comments>
උසස් පෙළ ඇගයීම් කටයුතු සඳහා අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ
උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන්ට Online ක්‍රමය මඟින් අයඳුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. ඒ අනුව හෙට (04) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා එම කාලය දීර්ඝ කළ බවත් ගුරුවරුන්ට ඇගයීම් කටයුතු සඳහා තවදුරටත් අයඳුම් කිරීමේ හැකියාව පවතින බවයි ඔහු සඳහන් කළේ. උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා […]
The post උසස් පෙළ ඇගයීම් කටයුතු සඳහා අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
28 වනදායින් පසුව සා.පෙළ විභාග අයදුම් පත්‍ර කැඳවීම අවසන්
පෙබරවාරි 28 වනදා මධ්‍යම රාත්‍රීයෙන් පසුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම අවසන් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. මේ වන විට Online ක්‍රමවේදය ඔස්සේ විභාගය සඳහා අයදුම් පත්‍ර භාර ගැනීම සිදුවෙමින් පවතින බවයි ජනරාල්වරයා පවසන්නේ. 28 වනදායින් පසුව කිසිදු හේතුවක් මත විභාග අයදුම් පත්‍ර කැඳවීමේ කාලසීමාව දීර්ඝ නොකරන බවත් කොමසාරිස් ජනරාල්වරයා […]
The post 28 වනදායින් පසුව සා.පෙළ විභාග අයදුම් පත්‍ර කැඳවීම අවසන් appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>