ශ්‍රී ලංකා මහ බැංකුව Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
ශ්‍රී ලංකා මහ බැංකුව Archives - Govdoc Blog
ශ්‍රී ලංකා ආර්ථිකයේ නිල සංචිත වත්කම් ඉහළ ගොස් ඇත
ශ්‍රී ලංකා ආර්ථිකයේ නිල සංචිත වත්කම් ඉහළ ගොස් ඇත ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තා පෙන්වා දෙන්නේ 2026 මැයි මාසය අවසානය වන විට මෙරට නිල සංචිත වත්කම්වල කැපී පෙනෙන වර්ධනයක් සිදුව ඇති බවය . ඒ අනුව නිල සංචිත වත්කම් 2026 මැයි මාසයේදී ඩොලර් මිලියන 6,873 ක් දක්වා ඉහළ ගොස් […]
The post ශ්‍රී ලංකා ආර්ථිකයේ නිල සංචිත වත්කම් ඉහළ ගොස් ඇත appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කළ ආයතන සහ යෙදවුම් ලැයිස්තුවක් නිකුත් කර ඇත
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කළ ආයතන සහ යෙදවුම් ලැයිස්තුවක් නිකුත් කර ඇත 1988 අංක 30 දරන බැංකු පනතේ සංශෝධිත 83(ඇ) වගන්තිය යටතේ සමාගම් සහ යෙදුම් කිහිපයක් මගින් පිරමිඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන බව ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් නිවේදනය කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ විමර්ශනවලින් පසුව, I.C.A.N Advertising (Pvt) Ltd සහ […]
The post ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කළ ආයතන සහ යෙදවුම් ලැයිස්තුවක් නිකුත් කර ඇත appeared first on Govdoc Blog.
Tiens Lanka Health Care (Pvt) Ltd
Best Life International (Pvt) Ltd
Mark – Wo International (Pvt) Ltd
V M L International (Pvt) Ltd
Global Lifestyle Lanka (Pvt) Ltd
Fast3Cycle International (Pvt) Ltd
Sport Chain app, Sport Chain zs society Sri Lanka
OnmaxDT
MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group
Fastwin (Pvt) Ltd
Fruugo Oline App / Fruugo Oline (Pvt) Ltd
Ride to Three Freedom (Pvt) Ltd
Qnet / Questnet
Era Miracle (Pvt) Ltd සහ Genesis Business School
Ledger Block Isimaga International (Pvt) Ltd
Beecoin App සහ Sunbird Foundation
Windex Trading
The Enrich Life (Pvt) Ltd
Smart Win Entrepreneur (Pvt) Ltd
Net Fore International (Pvt) Ltd / Netrrix
Pro Care (Pvt) Ltd, Shade of Procare (Pvt) Ltd
SGO / sgomine.com I.C.A.N Advertising (Pvt) Ltd සහ එහි අනුබද්ධ සමාගම් (icanonlineadvertising.com / bannercuts.com / bannercuts.lk / bannercuts.net / bannercuts.org)
			<slash:comments>0</slash:comments>
ඩොලරයේ විකුණුම් මිල රු.308 දක්වා ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව අද (11) දිනයේ එක්සත් ජනපද ඩොලරයේ මිල යළිත් ඉහළ යාමක් සිදුව තිබෙනවා. ඒ අනුව අද (11) ඩොලරයක ගැනුම් මිල රු.298.45 ක් ලෙස හා විකුණුම් මිල රු.308.00 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ. මෙම ඉහළ යෑම ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ දක්වා […]
The post ඩොලරයේ විකුණුම් මිල රු.308 දක්වා ඉහළට appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
මුදල් හුවමාරු ආයතන 15 ක බලපත්‍ර අලුත් නොකිරීමට මහ බැංකුව තීරණය කරයි
මුදල් හුවමාරු කිරීමේ ආයතන 15ක බලපත්‍ර අලුත් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව 2022 වර්ෂය සඳහා නිකුත් කරන ලද මුදල් හුවමාරු බලපත්‍රවල කොන්දේසියකට අනුකූල නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි මහ බැංකුව සඳහන් කළේ.
The post මුදල් හුවමාරු ආයතන 15 ක බලපත්‍ර අලුත් නොකිරීමට මහ බැංකුව තීරණය කරයි appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
අද ඩොලරයේ විකුණුම් මිල රු.315 දක්වා පහළට
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (19) යළි පහළ යාමක් සිදුව තිබෙනවා. ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.297.53 ක් ලෙස හා විකුණුම් මිල රු.315.12 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ
The post අද ඩොලරයේ විකුණුම් මිල රු.315 දක්වා පහළට appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
OnmaxDT ඇතුළු පිරමීඩ වර්ගයේ යෝජනා ක්‍රම ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්
තමන් වෙත ලැබුණු පැමිණිලිවලට අනුව කළ විමර්ශනයන් හි ප්‍රතිඵලයක් ලෙසින් බැංකු පනත උල්ලංඝනය කරමින් තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළ ආයතන 8 ක් හඳුනාගෙන ඇති බව මහ බැංකුව නිවේදනය කරනවා. අදාළ ආයතන ලැයිස්තුව පහතින්. * Tiens Lanka Health Care (Pvt) Ltd. * Best Life International (Pvt) Ltd. * Global Lifestyle Lanka (Pvt) Ltd. * Mark-Wo International […]
The post OnmaxDT ඇතුළු පිරමීඩ වර්ගයේ යෝජනා ක්‍රම ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් appeared first on Govdoc Blog.
අදාළ ආයතන ලැයිස්තුව පහතින්.
* Tiens Lanka Health Care (Pvt) Ltd.
* Best Life International (Pvt) Ltd.
* Global Lifestyle Lanka (Pvt) Ltd.
* Mark-Wo International (Pvt) Ltd.
* V M L International (Pvt) Ltd.
* Fast 3Cycle International (Pvt) Ltd (F3C)
* Sport Chain App, Sports Chain ZS Society Sri Lanka
* OnmaxDT
අදාළ මහ බැංකු නිවේදනය පහතින්.
			<slash:comments>0</slash:comments>
අද ඩොලරයේ විකුණුම් මිල රු.316 දක්වා පහළට
රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාත අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (17) පහළ වැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.302.42 ක් ලෙස හා විකුණුම් මිල රු316.18 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ. ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ මේ පිළිබඳ දක්වා ඇති ආකාරය පහතින්.
The post අද ඩොලරයේ විකුණුම් මිල රු.316 දක්වා පහළට appeared first on Govdoc Blog.
රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාත අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (17) පහළ වැටීමක් සිදුව තිබෙනවා.
			<slash:comments>0</slash:comments>
75 වන නිදහස් සැමරුමට නිකුත් කළ සමරු කාසි අලෙවියට
ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සැමරුම නිමිත්තෙන් නිකුත් කරන ලද සංසරණය සඳහා නොවන සමරු කාසි සීමිත ප්‍රමාණයක් අද (09) සිට මහ බැංකු අලෙවි ස්ථාන හරහා අලෙවි කිරීමට කටයුතු යොදා ඇති බව මහ බැංකුව පවසනවා. එම එක් කාසියක් රුපියල් 6000ක මුදලකට පහත නිවේදනයේ සඳහන් ස්ථාන හරහා මිලදී ගැනීමේ අවස්ථාව හිමිවන බවයි නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව […]
The post 75 වන නිදහස් සැමරුමට නිකුත් කළ සමරු කාසි අලෙවියට appeared first on Govdoc Blog.
එම එක් කාසියක් රුපියල් 6000ක මුදලකට පහත නිවේදනයේ සඳහන් ස්ථාන හරහා මිලදී ගැනීමේ අවස්ථාව හිමිවන බවයි නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කරන්නේ.
අදාළ නිවේදනය පහතින්,
			<slash:comments>0</slash:comments>