ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය Archives - Govdoc Blog
පාසල් සිසුන්ට වෘත්තීය පුහුණුවක් ලබාදීමේ නියමු ව්‍යාපෘතියක්
පාසල් සිසුන්ට වෘත්තීය පුහුණුවක් ලබාදීමේ නියමු ව්‍යාපෘතියක් 9 ශ්‍රේණියෙන් ඉහළ පාසල් දරුවන් සඳහා පාසල් කාලය තුළදීම වෘත්තීය පුහුණුවක් ලබාදීම සඳහා නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. කොළඹ හා තදාසන්න පාසල් 11ක මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කළ බවයි ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වෘත්තීය මාර්ගෝපදේශන හා ප්‍රවර්ධන අධ්‍යක්ෂ ඊ. ඒ. ඩී. එස්. සේනාරත්න සඳහන් කළේ. නියමු ව්‍යාපෘතිය […]
The post පාසල් සිසුන්ට වෘත්තීය පුහුණුවක් ලබාදීමේ නියමු ව්‍යාපෘතියක් appeared first on Govdoc Blog.