සුරාබදු දෙපාර්තමේන්තුව Archives - Govdoc Blog
සුරාබදු දෙපාර්තමේන්තුව Archives - Govdoc Blog
දේශීය මත්පැන් සඳහා වෙනම ඇප් එකක්
නියම ප්‍රමිතියෙන් යුතු දේශීය මත්පැන් බෝතල් හඳුනාගැනීම සඳහා විශේෂ පරිගණක යෙදවුමක් (ඇප්) පාරිභෝගිකයන්ට ඉදිරි දෙසතියේදී හඳුන්වා දීමට කටයුතු කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා පැවැසීය. එම පරිගණක යෙදවුම මීට පෙර හඳුන්වා දීමට නියමිතව තිබුණද තාක්ෂණික ගැටළුවක් නිසා එය ප්‍රමාද වූ බවද හෙතෙම සඳහන් කළේය. මෙම පරිගණක යෙදවුම මත්පැන් බෝතල් වල ඇති ස්ටිකරයට ඇල්ලීමෙන් […]
The post දේශීය මත්පැන් සඳහා වෙනම ඇප් එකක් appeared first on Govdoc Blog.
ආනයනික විදේශීය මත්පැන් සඳහා මෙම පරිගණක යෙදවුම දැනටමත් හඳුන්වාදී ඇතැයිද ගුණසිරි මහතා කීවේය.
දේශීය මත්පැන් සඳහා ස්ටිකරය නිකුත් කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන්වී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.