05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය Archives - Govdoc Blog
ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 06 ශ්‍රේණිය සඳහා අභියාචනා අයදුම්පත් භාර ගැනීම මාර්ගගත ආකාරයට සිදු කෙරේ
ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 06 ශ්‍රේණිය සඳහා අභියාචනා අයදුම්පත් භාර ගැනීම මාර්ගගත ආකාරයට සිදු කෙරේ 2025 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත, පාසල්වල 2026 වර්ෂයේ 06 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු වටයේ අභියාචනා ඉදිරිපත් කිරීම 2026 ජනවාරි 12 දින සිට 2026 ජනවාරි 25 දින දක්වා මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ සිදු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් […]
The post ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 06 ශ්‍රේණිය සඳහා අභියාචනා අයදුම්පත් භාර ගැනීම මාර්ගගත ආකාරයට සිදු කෙරේ appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇත 2025
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල ප්‍රතිඵල නිකුත් කර ඇත 2025 2025 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත නිවැරදි කිරීමේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත ප්‍රතිඵල (අභියාචනා කිරීමෙන් පසු) – 2025 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය Check Results Online (Link 1) Click_Here Check Results Online (Link 2) Click_Here District Cut-Off Marks Click_Here Website Links www.doenets.lk www.results.exams.gov.lk
The post 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇත 2025 appeared first on Govdoc Blog.
Check Results Online (Link 1)
Click_Here
Check Results Online (Link 2)
Click_Here
District Cut-Off Marks
Click_Here
Website Links
www.doenets.lk
www.results.exams.gov.lk
			<slash:comments>0</slash:comments>
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත පරීක්ෂා කිරීමේ අයදුම්පත් කැඳවීම (2025)
විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන 2025 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත පරීක්ෂා කිරීම සඳහා අයදුම්පත් කැඳවීම. Online Application Link Click_Here Check Scholarship Results Online Click_Here Website Link www.doenets.lk Closing Date 2025.09.22
The post 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත පරීක්ෂා කිරීමේ අයදුම්පත් කැඳවීම (2025) appeared first on Govdoc Blog.
Online Application Link
Click_Here
Check Scholarship Results Online
Click_Here
Website Link
www.doenets.lk
Closing Date
2025.09.22
			<slash:comments>0</slash:comments>
ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද රාත්‍රියේ දී
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (3) රාත්‍රියේ දී නිකුත්කිරීමට බලාපොරොත්තුව වන බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය. 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු මස 10වනදා පැවැත්විණි. ඒ සඳහා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී අයදුම්කරුවන් 307,951 දෙනෙකු විභාගයට මුහුණ දුන්හ. Results Status Pending Results Release Date September 03 Check Results Online (Link 1) – Pending Click_Here Check […]
The post ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද රාත්‍රියේ දී appeared first on Govdoc Blog.
Results Status
Pending
Results Release Date
September 03
Check Results Online (Link 1) – Pending
Click_Here
Check Results Online (Link 2) – Pending
Click_Here
District Cut-Off Marks
Pending
Official Websites
www.doenets.lk
www.results.exams.gov.lk
			<slash:comments>0</slash:comments>
ශිෂ්‍යත්ව උපකාර පන්ති අද මැදියම් රැයෙන් තහනම් !
ශිෂ්‍යත්ව උපකාර පන්ති අද මැදියම් රැයෙන් තහනම් ! අගෝස්තු මස 10 වැනි දින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය නිමිත්තෙන් අද (06) මධ්‍යම රාත්‍රියෙන් පසු ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් එම විභාගය සඳහා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ […]
The post ශිෂ්‍යත්ව උපකාර පන්ති අද මැදියම් රැයෙන් තහනම් ! appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
2024 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු
2024 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු දිස්ත්‍රික් මට්ටමින් කඩඉම් ලකුණු නිකුත් කර ඇත. විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන 2024 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2024 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත්‍රික් මට්ටමින් කඩඉම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. Web Site Link : www.doenets.lk Sinhala and Tamil Medium No. District Sinhala Medium Tamil Medium 01 Colombo […]
The post 2024 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු appeared first on Govdoc Blog.
Web Site Link : www.doenets.lk
Sinhala and Tamil Medium
No.
District
Sinhala Medium
Tamil Medium
01
Colombo
143
141
02
Gampaha
143
141
03
Kalutara
143
141
04
Kandy
143
141
05
Matale
143
141
06
Nuwara Eliya
136
139
07
Galle
143
141
08
Matara
143
141
09
Hambantota
139
139
10
Jaffna
139
11
Killinochchi
139
12
Mannar
130
138
13
Vavuniya
130
139
14
Mullaitivu
130
138
15
Batticaloa
130
139
16
Ampara
136
139
17
Trincomalee
135
138
18
Kurunegala
143
141
19
Puttalam
137
138
20
Anuradhapura
137
138
21
Polonnaruwa
137
138
22
Badulla
137
139
23
Monaragala
137
138
24
Ratnapura
139
136
25
Kegalle
143
141
			<slash:comments>0</slash:comments>
උපකාරක පන්ති තහනම් කිරීම – 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2024
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2024 සඳහා පැවැත්වෙන උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ තහනම් කිරීමේ මාධ්‍ය  නිවේදනය. විභාග දිනය: 2024 සැප්තැම්බර් 15 (ඉරිදා) උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීම පාසල්වලට සිසුන් තෝරා ගැනීමට සහ ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීම සඳහා පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව 2024 සැප්තැම්බර් මස 11 දින මධ්‍යම රාත්‍රී 12.00 සිට සම්පූර්ණ […]
The post උපකාරක පන්ති තහනම් කිරීම – 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2024 appeared first on Govdoc Blog.
විභාග දිනය: 2024 සැප්තැම්බර් 15 (ඉරිදා)
උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීම
විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම.
පොලිස් මුලස්ථානය : 0112421111
පොලිස් හදිසි ඇමතුම් අංකය :  119
Sinhala Media Notice  Download 
Tamil Media Notice  Download 
Website Link  www.doenets.lk
			<slash:comments>0</slash:comments>
ශිෂ්‍යත්ව විභාග උත්තර පත්‍ර ඇගයීම සඳහා ගුරුවරුන්ගෙන් අයදුම්පත් කැඳවීම –  2024
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. Correction – Closing Date: 2024.07.16   Sinhala Advertisement Click Here Tamil Advertisement Click Here Online Application Click Here  
The post ශිෂ්‍යත්ව විභාග උත්තර පත්‍ර ඇගයීම සඳහා ගුරුවරුන්ගෙන් අයදුම්පත් කැඳවීම –  2024 appeared first on Govdoc Blog.
Correction – Closing Date: 2024.07.16
Sinhala Advertisement
Click Here
Tamil Advertisement
Click Here
Online Application
Click Here
			<slash:comments>0</slash:comments>
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු 2023
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු 2023 විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද 2023 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත්‍රික් වශයෙන් කඩඉම් ලකුණු නිකුත් කර ඇත (සිංහල සහ දෙමළ මාධ්‍ය) ඒ අනුව, 2023 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ටික වේලාවකට පසු, සියලුම දිස්ත්‍රික්ක සඳහා සිංහල සහ දෙමළ මාධ්‍ය දෙකටම කඩඉම් ලකුණු දෙපාර්තමේන්තුව විසින් බ්‍රහස්පතින්දා (නොවැ. […]
The post 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු 2023 appeared first on Govdoc Blog.
1.Grade 5 Scholarship Exam Results
			<slash:comments>0</slash:comments>
2023 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන ලදි
2023 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන ලදි 2023 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. 2023 නොවැම්බර් මස 16 වැනිදා ප්‍රතිඵල නිකුත් කරන ලදි. 2023 ඔක්තෝම්බර් මස 15 වන දින පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ (2023) ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. අදාළ දර්ශක අංකය ඇතුළත් කිරීමෙන් විභාග […]
The post 2023 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන ලදි appeared first on Govdoc Blog.
1.Check Results Online 
2.Check Results Online
			<slash:comments>0</slash:comments>