2022 Advanced Level Exam Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
2022 Advanced Level Exam Archives - Govdoc Blog
2022 (2023) අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන දැනුම්දීමක්
2022 (2023) අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන දැනුම්දීමක් 2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මස 10 වනදාට පෙර නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. 2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල ළඟදීම: අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත නිවේදනය කරයි. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින්, 2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින 2 හෝ 3 ඇතුළත නිකුත් […]
The post 2022 (2023) අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන දැනුම්දීමක් appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු මාසයේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසය පමණ වනවිට ලබාදීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ, ජුනි සහ ජුලි මාසවල ප්‍රයෝගික පරීක්ෂණ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි. විවිධ ගැටලු හේතුවෙන් සිදුවූ ප්‍රමාදයන් වලක්වා ගනිමින් හැකි ඉක්මනින් ප්‍රතිඵල ලබාදීමේ කටයුතු සිදුකරන බවයි […]
The post උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු මාසයේ appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
2022 උසස් පෙළ උපකාරක පන්ති තහනම්
2022 අපොස උසස් පෙළ විභාගයේ උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති , සම්මන්ත්‍රණ සහ වැඩමුළු මෙහෙයවීම අද (17) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනවා. ඒ අනුව උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වන දින ආරම්භවීමට නියමිත බවත් උසස් පෙළ විභාගය අවසන් වන තෙක් මෙම තහනම ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ. 2022 උසස් පෙළ විභාගය ජනවාරි […]
The post 2022 උසස් පෙළ උපකාරක පන්ති තහනම් appeared first on Govdoc Blog.
2022 උසස් පෙළ විභාගය ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
G.C.E. Advance Level Exam Model Papers
G.C.E. Advance Level Exam Past Papers
2022 G.C.E. Advance Level Exam Model Papers
2021 G.C.E. Advance Level Exam Past Papers
			<slash:comments>0</slash:comments>
2022 උසස් පෙළ අයදුම්පත් කැඳවීම පිළිබද දැනුම්දීමක්
2022 වසරේ උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත්‍ර කැඳවීම පෙරේදා (01) සිට එළඹෙන 19 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සියලුම අයදුම්කරුවන් www.doenets.lk වෙත හෝ විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම වන DoE වෙත පිවිසීමෙන් අනතුරුව මාර්ගගත ක්‍රමය ඔස්සේ එම අයදුම්පත්‍ර යොමුකිරීම සිදුකළ යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ […]
The post 2022 උසස් පෙළ අයදුම්පත් කැඳවීම පිළිබද දැනුම්දීමක් appeared first on Govdoc Blog.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
			<slash:comments>0</slash:comments>
A/L, O/L සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි
2022 වසරේ උසස් පෙළ විභාගය එළඹෙන නොවැම්බර් 28 වැනිදා ආරම්භ වී දෙසැම්බර් මස 23 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රෙමජයන්ත් පවසනවා. එසේම 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන නෙැවැම්බර් මස 27 වැනිදා පැවැත්වීමට නියමිතයි. 2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ අප්‍රේල් සහ මැයි මාස අතර පැවැත්වීමට සැලසුම් කර ඇති […]
The post A/L, O/L සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
මේ වසරේ උසස් පෙළ විභාගය පැවැත්වීම මාසයකින් ප්‍රමාද වෙයි
මේ වසරේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය පැවැත්වීම මාසකින් පමණ ප්‍රමාද වන බවත් ඒ අනුව උසස් පෙළ විභාගය නොවැම්බර් මාසයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා. ඒසේම 2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළැඹෙන අගොස්තු මස 15 වන දින නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ අනුව ප්‍රතිඵල නිකුත් […]
The post මේ වසරේ උසස් පෙළ විභාගය පැවැත්වීම මාසයකින් ප්‍රමාද වෙයි appeared first on Govdoc Blog.
2017 G.C.E. Advance Level Exam Past Papers
2018 G.C.E. Advance Level Exam Past Papers
2019 G.C.E. Advance Level Exam Past Papers
2020 G.C.E. Advance Level Exam Past Papers
2021 G.C.E. Advance Level Exam Past Papers
2018 G.C.E. Advance Level Exam Model Papers
2019 G.C.E. Advance Level Exam Model Papers
2020 G.C.E. Advance Level Exam Model Papers
2021 G.C.E. Advance Level Exam Model Papers
			<slash:comments>0</slash:comments>