2023 Advanced Level Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
2023 Advanced Level Archives - Govdoc Blog
	<width>32</width>
	<height>32</height>
විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු නිකුත් කිරීම ගැන දැනුම්දීමක්
විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු නිකුත් කිරීම ගැන දැනුම්දීමක්   2023 අපොස උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයේ කඩඉම් ලකුණු අද (20) සවස් වරුවේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. ඒ අනුව එම කඩඉම් ලකුණු www.ugc.as.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වැඩිදුරටත් කියා සිටියේය.
The post විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු නිකුත් කිරීම ගැන දැනුම්දීමක් appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
උසස් පෙළ විභාගය 2023 (2024) – ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන සහ ප්‍රවේශ පත්‍රය
උසස් පෙළ විභාගය 2023 (2024) – ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන සහ ප්‍රවේශ පත්‍රය උ/පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණය දිවයින පුරා පැවැත්වීමට නියමිතයි. නැටුම් (ස්වදේශික) නැටුම් (භරත) පෙරදිග සංගීතය කර්නාටක සංගීතය බටහිර සංගීතය නාට්‍ය සහ රඟහල ගෘහ ආර්ථික විද්‍යාව Practical Test Admission Card Source : www.doenets.lk    
The post උසස් පෙළ විභාගය 2023 (2024) – ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන සහ ප්‍රවේශ පත්‍රය appeared first on Govdoc Blog.
නැටුම් (ස්වදේශික)
නැටුම් (භරත)
පෙරදිග සංගීතය
කර්නාටක සංගීතය
බටහිර සංගීතය
Practical Test Admission Card
Source : www.doenets.lk
			<slash:comments>0</slash:comments>
උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර ගැන දැනුම් දීමක්
උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර ගැන දැනුම් දීමක් අවංලගු කළ උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය වෙනුවට පැවැත්වෙන නව විභාගය සඳහා පෙනී සිටීමට අදාළ ප්‍රවේශ පත්‍රය www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග අපේක්ෂකයින් සඳහා මේ වන විටත් ප්‍රවේශ පත්‍රය නිකුත් කර ඇති අතර එය ලැබී නොමැති නම් පමණක් වෙබ් […]
The post උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර ගැන දැනුම් දීමක් appeared first on Govdoc Blog.
පසුව එම විෂය පමණක් විශේෂ විභාගයක් ලෙස පෙබරවාරි මස පළමුවන දා පැවැත්වීමට එම දෙපාර්තමේන්තුව පියවර ගත්තේ ය.
			<slash:comments>0</slash:comments>
2023 වසරේ සිට උසස් පෙළ සිසුන්ට 80% අනිවාර්ය කෙරේ
ලබන වසරේ (2023) සිට උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පාසල් පැවැත්වෙන දින ගණනින් සියයට 80ක් වත් පාසලට පැමිණිම අනිවාර්ය වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.පාසල් පැවැත්වෙන දින ගණනින් සියයට 80 නොපැමිණෙන සිසුන්ට අධ්‍යාපන පොදු සහතික පත්‍ර  උසස් පෙළ විභාගයට පෙනී සිටිමට අවස්ථාව නොලැබෙන බව ද අධ්‍යාපන ඇමැති කීය. කෙසේ නමුත් 2022 […]
The post 2023 වසරේ සිට උසස් පෙළ සිසුන්ට 80% අනිවාර්ය කෙරේ appeared first on Govdoc Blog.
G.C.E. Advance Level Exam Past Papers
G.C.E. Advance Level Exam Model Papers
			<slash:comments>0</slash:comments>