2023 O/L Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
2023 O/L Archives - Govdoc Blog
	<width>32</width>
	<height>32</height>
සා/පෙළ භුගෝල විද්‍යා ප්‍රශ්න පත්‍ර ගැටලුව ශාලාධිපතිගේ සහ කාර්ය මණ්ඩලයේ වරදක් – විභාග කොමසාරිස් ජනරාල්
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ භුගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ කොටසක් සිසුන් පිරිසකට ලබා නොදීම ශාලාධිපතිවරයාගේ සහ කාර්ය මණ්ඩලයේ වරදක් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. ඔහු සඳහන් කළේ, ඔවුන්ට එරෙහිව කඩිනම් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. මිනුවන්ගොඩ , අල්අමීන් මුස්ලිම් විද්‍යාලයේ පිහිටුවා තිබූ විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටි අපේක්ෂයකයින් 14  දෙනෙකු එම සිදුවීමට මුහුණ […]
The post සා/පෙළ භුගෝල විද්‍යා ප්‍රශ්න පත්‍ර ගැටලුව ශාලාධිපතිගේ සහ කාර්ය මණ්ඩලයේ වරදක් – විභාග කොමසාරිස් ජනරාල් appeared first on Govdoc Blog.
ඔහු සඳහන් කළේ, ඔවුන්ට එරෙහිව කඩිනම් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ, ඔවුන්ට අසාධාරණයක් වීමට ඉඩ නොදෙන බවයි.
Source – (News 1st)
			<slash:comments>0</slash:comments>
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාර ගැනේ.
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාර ගැනේ.   2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර තිබේ. විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අයදුම්පත් මේ මස 22වනදා දක්වා ඉදිරිපත් කළ හැකි බවය. ඒ අනුව එම අයදුම්පත් www.onlineexams.gov.lk/eic ඔස්සේ ඉදිරිපත් කළ හැකි බව […]
The post 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාර ගැනේ. appeared first on Govdoc Blog.
විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අයදුම්පත් මේ මස 22වනදා දක්වා ඉදිරිපත් කළ හැකි බවය.
More Details.
How To Apply  – Instruction
Online Application – Link
Web Site – Department of Examination
Closing Date – 2024-03-22
			<slash:comments>0</slash:comments>