A/l Exam Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
A/l Exam Archives - Govdoc Blog
	<width>32</width>
	<height>32</height>
උසස් පෙළ ප්‍රතිඵල මේ මස අග
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයට පාසල් අයැදුම්කරුවන් 281445 සහ පෞද්ගලික අයැදුම්කරුවන් 65531 වශයෙන් අයැදුම්කරුවෝ 346976 ක් පෙනී සිටියහ. source – Lankadeepa
The post උසස් පෙළ ප්‍රතිඵල මේ මස අග appeared first on Govdoc Blog.
source – Lankadeepa
			<slash:comments>0</slash:comments>
අ.පො.ස. උසස් පෙළ විභාග කාලසටහන 2022/23
2022 (2023) අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා වන නිල විභාග කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. 2023 ජනවාරි 23 සදුදා උසස් පෙළ විභාගය ආරම්භ වේ.   GCE-AL-Exam-Time-Table-2022-2023 G.C.E. Advance Level Exam 2022 Physics Model Papers G.C.E. Advance Level Exam Model Papers G.C.E. Advance Level Exam Past Papers
The post අ.පො.ස. උසස් පෙළ විභාග කාලසටහන 2022/23 appeared first on Govdoc Blog.
2022 (2023) අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා වන නිල විභාග කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
2023 ජනවාරි 23 සදුදා උසස් පෙළ විභාගය ආරම්භ වේ.
GCE-AL-Exam-Time-Table-2022-2023
G.C.E. Advance Level Exam 2022 Physics Model Papers
G.C.E. Advance Level Exam Model Papers
G.C.E. Advance Level Exam Past Papers
			<slash:comments>0</slash:comments>
උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ
උසස් පෙළ විභාගය දෙසැම්බර් මුල සතියේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (09) පැවැසීය. එමෙන්ම 2021 වර්ෂයේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රථිඵල මෙම මාසය අවසන් වීමට පෙර අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය. මෙම මාසයේ 15 වැනිදා උසස් පෙළ ප්‍රථිඵල නිකුත් කිරීමට අපේක්ෂාවෙන් සිටියද රටේ පැවති අයහපත් වාතාවරණය හේතුවෙන් […]
The post උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
මේ වසරේ උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග ඔක්තෝබර් හෝ නොවැම්බර් පැවැත්වීමට අවධානය.
අගෝස්තු මස පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් හා නොවැම්බර් මාස අතර පැවැත්වීමට මේ වනවිට සුදානම් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. 2023 වර්ෂය ආරම්භ වීමට මත්තෙන් 2022 දෙසැම්බර් වන විට දරුවන්ට පාසල් දින ගණන උපරිමයෙන් ලබාදී 2022 වසරේ විෂය නිර්දේශය ආවරණය කරගැනීම සඳහා පාසල තුළ අවශ්‍ය පසුබිම නිර්මාණය කිරිමට […]
The post මේ වසරේ උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග ඔක්තෝබර් හෝ නොවැම්බර් පැවැත්වීමට අවධානය. appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>