A/L Results Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
A/L Results Archives - Govdoc Blog
උසස් පෙළ ප්‍රතිඵල මේ මස අග
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයට පාසල් අයැදුම්කරුවන් 281445 සහ පෞද්ගලික අයැදුම්කරුවන් 65531 වශයෙන් අයැදුම්කරුවෝ 346976 ක් පෙනී සිටියහ. source – Lankadeepa
The post උසස් පෙළ ප්‍රතිඵල මේ මස අග appeared first on Govdoc Blog.
source – Lankadeepa
			<slash:comments>0</slash:comments>
උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු මාසයේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසය පමණ වනවිට ලබාදීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ, ජුනි සහ ජුලි මාසවල ප්‍රයෝගික පරීක්ෂණ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි. විවිධ ගැටලු හේතුවෙන් සිදුවූ ප්‍රමාදයන් වලක්වා ගනිමින් හැකි ඉක්මනින් ප්‍රතිඵල ලබාදීමේ කටයුතු සිදුකරන බවයි […]
The post උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු මාසයේ appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>