A/L Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
A/L Archives - Govdoc Blog
2026 පාසල් විභාග දින ප්‍රකාශයට පත් කෙරේ
2026 පාසල් විභාග දින ප්‍රකාශයට පත් කෙරේ (සා/පෙළ, උසස් පෙළ, ශිෂ්‍යත්ව සහ GIT) අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2026 වර්ෂය සඳහා විභාග දිනයන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. මාධ්‍ය නිවේදනයට අනුව, අ.පො.ස. (සා/පෙළ), අ.පො.ස. (උ/පෙළ), 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සහ අනෙකුත් ප්‍රධාන පාසල් විභාග සඳහා කාලසටහන් පහත පරිදි අවසන් කර ඇත. Media Notice Sinhala | Tamil […]
The post 2026 පාසල් විභාග දින ප්‍රකාශයට පත් කෙරේ appeared first on Govdoc Blog.
Media Notice
Sinhala | Tamil
Exam
Date
G.C.E. (O/L) Exam – 2025 (2026)
2026.02.17 – 2026.02.26
G.C.E. (A/L) Exam – 2026
2026.08.10 – 2026.09.05
Grade 5 Scholarship Exam – 2026
2026.08.09
GIT Exam 2026
2026.10.24
G.C.E. (O/L) Examination – 2026
2026.12.08 – 2026.12.17
			<slash:comments>0</slash:comments>
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් විභාග සහතිකපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ 2024 පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් මැතිවරණ රාජකාරි සඳහා දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය යෙදවීම හේතුවෙන් නොවැම්බර් 14 වැනි දින විභාග සහතික පත්‍ර නිකුත් නොකරන බවය. ඒ අනුව එදින සියලු සේවා කවුළු හා මාර්ගගත සේවය ක්‍රියාත්මක නොවන බවද එම දෙපාර්තමේන්තුව […]
The post විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් appeared first on Govdoc Blog.
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
			<slash:comments>0</slash:comments>
තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල‍යේ තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යයනාංශය – මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය ඔබත් රාජ්‍ය විශ්ව විද්‍යාලයකින් තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාවක් ලබාගැනීමට සැලසුම් කරන්නෙක්ද? එසේ නම්, ඔබේ සිහින සැබෑ කර ගැනීමට මේ අවස්ථාවයි. මට්ටම: SLQF 03 කාල සීමාව: වසර 01 පාඨමාලා ගාස්තු: රු. 70,000 ඉගැන්වීමේ ක්‍රමවේදය: විශ්වවිද්‍යාලයේදී/මාර්ගගතව අයදුම් කිරීමේ අවසාන දිනය: සැප්තැම්බර් […]
The post තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය appeared first on Govdoc Blog.
එසේ නම්, ඔබේ සිහින සැබෑ කර ගැනීමට මේ අවස්ථාවයි.
මට්ටම: SLQF 03
කාල සීමාව: වසර 01
පාඨමාලා ගාස්තු: රු. 70,000
අයදුම් කිරීමේ අවසාන දිනය: සැප්තැම්බර් 30, 2024
සුදුසුකම්:
අයැදුම්කරු අ. පො. ස. (උ. පෙළ) විභාගයෙන් එකවර විෂයන් තුනක් (S) සාමාර්ථ සහිතව සමත් වීම හෝ සනාතන සභාව විසින් අනුමත කරනු ලබන සමාන සුදුසුකමක් හෝ
• NVQ level 04 පාඨමාලාවක් සම්පූර්ණ කර තිබීම සහ වසර 03 ක සේවා පළපුරුද්ද
ඒකක අගය 30 ක් වන ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා තිබීම.
විමසීම්: 011 280 3407/070 531 4585
For More Details – Click Here
			<slash:comments>0</slash:comments>
අ‍.පො.ස උසස් පෙළ විභාගය සඳහා උත්තරපත්‍ර පරීක්ෂක අයදුම්පත 2024
අ.පො.ස උසස් පෙළ 2024 විභාගය සඳහා උත්තරපත්‍ර ලකුණු කිරීමේ පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම – ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අවසන් දිනය 2024.09.23 How to Apply – Technical Instructions Download Online Application Link (onlineexams.gov.lk) Apply_Here Website Link www.doenets.lk Details – Examiner Instructions  Sinhala Tamil
The post අ‍.පො.ස උසස් පෙළ විභාගය සඳහා උත්තරපත්‍ර පරීක්ෂක අයදුම්පත 2024 appeared first on Govdoc Blog.
අවසන් දිනය 2024.09.23
How to Apply – Technical Instructions
Download
Online Application Link
(onlineexams.gov.lk)
Apply_Here
Website Link
www.doenets.lk
Details – Examiner Instructions 
Sinhala
Tamil
			<slash:comments>0</slash:comments>
උසස් පෙළ ප්‍රතිඵල මැයි 31 නිකුත් කෙරේ.
2023 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල 2024 මැයි 31 වැනිදා නිකුත් කරන බවද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. විභාගය ජනවාරි 4 සිට 30 දක්වා පැවැත්විණි. ඒ සඳහා පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව 342,883 කි. Exam department contact numbers +94 11 2786200, +94 11 2784201, +94 11 2785202 +94 11 2784204, +94 11 2786205 , +94 11 […]
The post උසස් පෙළ ප්‍රතිඵල මැයි 31 නිකුත් කෙරේ. appeared first on Govdoc Blog.
විභාගය ජනවාරි 4 සිට 30 දක්වා පැවැත්විණි.
Exam department contact numbers
+94 11 2786200, +94 11 2784201, +94 11 2785202
+94 11 2784204, +94 11 2786205 , +94 11 2784206
+94 11 2784207
Exam department hotline
1911
Exam department email 
exams@doenets.lk, doe.mesg@gmail.com
Exam department official website
https://www.doenets.lk/
Exam department exam results link
https://www.doenets.lk/examresults
			<slash:comments>0</slash:comments>
උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර ගැන දැනුම් දීමක්
උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර ගැන දැනුම් දීමක් අවංලගු කළ උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය වෙනුවට පැවැත්වෙන නව විභාගය සඳහා පෙනී සිටීමට අදාළ ප්‍රවේශ පත්‍රය www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග අපේක්ෂකයින් සඳහා මේ වන විටත් ප්‍රවේශ පත්‍රය නිකුත් කර ඇති අතර එය ලැබී නොමැති නම් පමණක් වෙබ් […]
The post උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර ගැන දැනුම් දීමක් appeared first on Govdoc Blog.
පසුව එම විෂය පමණක් විශේෂ විභාගයක් ලෙස පෙබරවාරි මස පළමුවන දා පැවැත්වීමට එම දෙපාර්තමේන්තුව පියවර ගත්තේ ය.
			<slash:comments>0</slash:comments>
නොවැම්බර් මාසයේ 27 වන දින පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාග දින සංශෝධනය කෙරේ.
උසස් පෙළ විභාගය කල් දැමේ. නොවැම්බර් මාසයේ (27) පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය පැවැත්වෙන දින සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් ඉදිරියේදී අදාළ දින ප්‍රකාශයට පත්කරනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් සඳහන් කළා. G.C.E . Advance Level Exam Past Papers G.C.E. Advance Level Exam Model Papers Exam Date […]
The post නොවැම්බර් මාසයේ 27 වන දින පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාග දින සංශෝධනය කෙරේ. appeared first on Govdoc Blog.
උසස් පෙළ විභාගය කල් දැමේ.
නොවැම්බර් මාසයේ (27) පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය පැවැත්වෙන දින සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.
G.C.E . Advance Level Exam Past Papers
G.C.E. Advance Level Exam Model Papers
Exam Date & Time Tabe (A/L 2023)
Pending
Sinhala Advertisement
Advanced Level
			<slash:comments>0</slash:comments>
O/L 10 ශ්‍රේණියේදීත් A/L 12 ශ්‍රේණියේදීත් පැවැත්වීමට යෝජනාවක්
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව යෝජනා ඉදිිරිපත් කර තිබෙනවා. ඒ අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 10  ශ්‍රේණියේදීත් අ.පො.ස උසස් පෙළ විභාගය 12  ශ්‍රේණියේදීත් පැවැත්වීමට සුදුසු බවට ඔවුන් නිර්දේශ කර ඇති බවයි එහි සභාපති අධිකරණ අමාත්‍ය විජේදාස […]
The post O/L 10 ශ්‍රේණියේදීත් A/L 12 ශ්‍රේණියේදීත් පැවැත්වීමට යෝජනාවක් appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
A/L කළත් නැතත් පාසලේදීම වෘත්තීය පාඨමාලාවක්
සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී උසස් පෙළ හැදෑරීම සඳහා ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින මාස තුනක පමණ කාලයේ සිසුන්ට පාසල තුළදීම වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව හිමිකර දීමට ඉදිරියේ දී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. එමගින් උසස් පෙළ හැදෑරිමක් සිදුනොකළ ද සිය ඉදිරි වෘත්තීය ජීවිතය පිළිබඳ යම් සාක්ෂරතාවක් සිසුන්ට ලබාගත හැකි බව අමාත්‍යවරයා […]
The post A/L කළත් නැතත් පාසලේදීම වෘත්තීය පාඨමාලාවක් appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
2023 උසස් පෙළ පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව නොවැම්බර් 27 වැනි දින සිට දෙසැම්බර් 21 වන දින දක්වා උසස් පෙළ විභාගය පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ. G.C.E. Advance Level Exam Past Papers G.C.E. Advance Level Exam Model Papers
The post 2023 උසස් පෙළ පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි appeared first on Govdoc Blog.
G.C.E. Advance Level Exam Past Papers
G.C.E. Advance Level Exam Model Papers
			<slash:comments>0</slash:comments>
උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු මාසයේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසය පමණ වනවිට ලබාදීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ, ජුනි සහ ජුලි මාසවල ප්‍රයෝගික පරීක්ෂණ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි. විවිධ ගැටලු හේතුවෙන් සිදුවූ ප්‍රමාදයන් වලක්වා ගනිමින් හැකි ඉක්මනින් ප්‍රතිඵල ලබාදීමේ කටයුතු සිදුකරන බවයි […]
The post උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු මාසයේ appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
උසස් පෙළ විෂයයන් 12ක ඇගයීම් කටයුතු අරබයි
පසුගිය උසස්පෙළ විභාගයේ විෂයන් 12කට අදාළ ඇගයීම් කටයුතු ආරම්භ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව ඉතිරි විෂයන්වල ඇගයීම් කටයුතු ද සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බවයි කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
The post උසස් පෙළ විෂයයන් 12ක ඇගයීම් කටයුතු අරබයි appeared first on Govdoc Blog.
පසුගිය උසස්පෙළ විභාගයේ විෂයන් 12කට අදාළ ඇගයීම් කටයුතු ආරම්භ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.
ඒ අනුව ඉතිරි විෂයන්වල ඇගයීම් කටයුතු ද සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බවයි කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
			<slash:comments>0</slash:comments>