Advanced Level Exam 2025 Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
Advanced Level Exam 2025 Archives - Govdoc Blog
උසස් පෙළ විභාගයේ විකල්ප දින නියම කෙරේ
උසස් පෙළ විභාගය සෙනසුරාදාත් අවලංගුයි – විකල්ප දින මෙන්න සෙරසුරාද දිනයේද  (29) අපොස උසස් පෙළ විභාගය නොපවැත්වෙන බව දැනුම් දී තිබේ. ඒ අනුව, අද (27) හෙට (28) සහ අනිද්දා (29) යන දිනයන් වල පැවැත්වීමට නියමිතව තිබූ අපොස උසස් පෙළ විභාගයන් නොපවැත්වෙන බව සඳහන් වේ. ඒ  සඳහා දෙසැම්බර් මස 07, 08 සහ  09 යන දිනයන් විකල්ප […]
The post උසස් පෙළ විභාගයේ විකල්ප දින නියම කෙරේ appeared first on Govdoc Blog.
උසස් පෙළ විභාගය සෙනසුරාදාත් අවලංගුයි – විකල්ප දින මෙන්න
සෙරසුරාද දිනයේද  (29) අපොස උසස් පෙළ විභාගය නොපවැත්වෙන බව දැනුම් දී තිබේ.
ඒ අනුව, අද (27) හෙට (28) සහ අනිද්දා (29) යන දිනයන් වල පැවැත්වීමට නියමිතව තිබූ අපොස උසස් පෙළ විභාගයන් නොපවැත්වෙන බව සඳහන් වේ.
ඒ  සඳහා දෙසැම්බර් මස 07, 08 සහ  09 යන දිනයන් විකල්ප දිනයන් ලෙස ලබා දී තිබේ.
අද පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 07 වනදාත් හෙට (28) පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 08 වනදාත් සහ සෙනසුරාදා (29) පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 09 වනදාත් පැවැත්වෙන බව වැඩිදුරටත් දැනුම් දී ඇත.
			<slash:comments>0</slash:comments>
අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) 2025 විභාගයට අයැදුම් කිරීම අද (අගෝ. 12) මධ්‍යම රාත්‍රි 12:00 අවසන්
අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) 2025 විභාගයට අයැදුම් කිරීම අද (අගෝ. 12) මධ්‍යම රාත්‍රි 12:00 අවසන් අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) 2025 විභාගයට අයැදුම් කිරීමට අද (අගෝ. 12) මධ්‍යම රාත්‍රි 12:00 දක්වා අවස්ථාව තිබෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මාර්ගගත ක්‍රමය ඔස්සේ අයැදුම්පත් ඉදිරිපත් කිරීමට […]
The post අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) 2025 විභාගයට අයැදුම් කිරීම අද (අගෝ. 12) මධ්‍යම රාත්‍රි 12:00 අවසන් appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම
2025 අ.පො.ස. උසස් පෙළ විභාගය – අයදුම්පත් මාර්ගගතව සහ විස්තර 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් 10 සිට දෙසැම්බර් 05 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් තම අයදුම්පත් අදාළ පාසල් විදුහල්පතිවරුන් හරහා ඉදිරිපත් කළ යුතු අතර, පෞද්ගලික අයදුම්කරුවන් තම අයදුම්පත් තනිවම ඉදිරිපත් කළ යුතුය. […]
The post 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම appeared first on Govdoc Blog.
2025 අ.පො.ස. උසස් පෙළ විභාගය – අයදුම්පත් මාර්ගගතව සහ විස්තර
2025 අ.පො.ස. උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් 10 සිට දෙසැම්බර් 05 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් තම අයදුම්පත් අදාළ පාසල් විදුහල්පතිවරුන් හරහා ඉදිරිපත් කළ යුතු අතර, පෞද්ගලික අයදුම්කරුවන් තම අයදුම්පත් තනිවම ඉදිරිපත් කළ යුතුය.
වැඩි විස්තර  : Sinhala  | Tamil
Online Application Link
(onlineexams.gov.lk)
Click_Here
Website Link
www.doenets.lk
Closing Date
2025.08.12
(Extended)
			<slash:comments>0</slash:comments>
අ.පො.ස උසස් පෙළ සඳහා අයදුම්පත් කැඳවීම – 2025
අ.පො.ස උසස් පෙළ සඳහා අයදුම්පත් කැඳවීම – 2025 විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම. 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් 10 සිට දෙසැම්බර් 05 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. විභාගයට පෙනී සිටීමට කැමති සිසුන් 2025 ජුනි 26 සිට ජූලි 21 දක්වා කාලය තුළ තම […]
The post අ.පො.ස උසස් පෙළ සඳහා අයදුම්පත් කැඳවීම – 2025 appeared first on Govdoc Blog.
අ.පො.ස උසස් පෙළ සඳහා අයදුම්පත් කැඳවීම – 2025
විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම.
විභාගයට පෙනී සිටීමට කැමති සිසුන් 2025 ජුනි 26 සිට ජූලි 21 දක්වා කාලය තුළ තම අයදුම්පත් මාර්ගගතව ඉදිරිපත් කළ යුතුය.
Online Application Link
(onlineexams.gov.lk)
Click_Here
Website Link
www.doenets.lk
Closing Date
2025.07.21
			<slash:comments>0</slash:comments>