Advanced Level Exam Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
Advanced Level Exam Archives - Govdoc Blog
	<width>32</width>
	<height>32</height>
අ.පො.ස උසස් පෙළ සඳහා අයදුම්පත් කැඳවීම – 2025
අ.පො.ස උසස් පෙළ සඳහා අයදුම්පත් කැඳවීම – 2025 විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම. 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් 10 සිට දෙසැම්බර් 05 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. විභාගයට පෙනී සිටීමට කැමති සිසුන් 2025 ජුනි 26 සිට ජූලි 21 දක්වා කාලය තුළ තම […]
The post අ.පො.ස උසස් පෙළ සඳහා අයදුම්පත් කැඳවීම – 2025 appeared first on Govdoc Blog.
අ.පො.ස උසස් පෙළ සඳහා අයදුම්පත් කැඳවීම – 2025
විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම.
2025 අ.පො.ස. උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් 10 සිට දෙසැම්බර් 05 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
විභාගයට පෙනී සිටීමට කැමති සිසුන් 2025 ජුනි 26 සිට ජූලි 21 දක්වා කාලය තුළ තම අයදුම්පත් මාර්ගගතව ඉදිරිපත් කළ යුතුය.
රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් තම අයදුම්පත් අදාළ පාසල් විදුහල්පතිවරුන් හරහා ඉදිරිපත් කළ යුතු අතර, පෞද්ගලික අයදුම්කරුවන් තම අයදුම්පත් තනිවම ඉදිරිපත් කළ යුතුය.
Online Application Link
(onlineexams.gov.lk)
Click_Here
Website Link
www.doenets.lk
Closing Date
2025.07.21
			<slash:comments>0</slash:comments>
උසස් පෙළ විභාගය නැවත ආරම්භවීම දෙසැම්බර් 4 වන දා
උසස් පෙළ විභාගය නැවත ආරම්භවීම දෙසැම්බර් 4 වන දා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ ඒ අනුව 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන […]
The post උසස් පෙළ විභාගය නැවත ආරම්භවීම දෙසැම්බර් 4 වන දා appeared first on Govdoc Blog.
උසස් පෙළ විභාගය නැවත ආරම්භවීම දෙසැම්බර් 4 වන දා
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව නොවැම්බර් මස 30, දෙසැම්බර් 2 වෙනිදා සහ දෙසැම්බර් මස 3 වන දින යන්හිදී ද උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මීට පෙර 27, 28 හා 29 යන තෙදින උසස් පෙළ නොපැවැත්වීමට තීරණය කර තිබුණි.
මේ වනවිට අයහපත් කාලගුණ තත්ත්වය පහව යමින් තිබුණ ද බලපෑමට ලක්වූ සිසුන් වෙනුවෙන් මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.
කල් දැමූ විෂයන් සඳහා විභාග පහත පරිදි පැවැත්වේ
නොවැම්බර් 27 බදාදා නොපැවැත් වූ විෂයයන් දෙසැම්බර් 21 සෙනසුරාදා පැවැත්වේ.
නොවැම්බර් 29 සිකුරාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 27 සිකුරාදා පැවැත්වේ.
නොවැම්බර් 30 සෙනසුරාදා නොපැවැත්වූ විෂයයන් දෙසැම්බර් 28 සෙනසුරාදා පැවැත්වේ.
දෙසැම්බර් 2 සඳුදා නොපැවැත් වූ විෂයයන් දෙසැම්බර් 30 සඳුදා පැවැත්වේ.
දෙසැම්බර් 3 අඟහරුවාදා නොපැවැත් වූ විෂයයන් දෙසැම්බර් 31 අඟහරුවාදා පැවැත්වේ.
The exams for the subjects which were postponed will be held as given below
Subjects not held on Wednesday, November 27, will be held on Saturday, December 21.
Subjects not held on Thursday, November 28, will be held on Monday, December 23.
Subjects not held on Friday, November 29, will be held on Friday, December 27.
Subjects not held on Saturday, November 30, will be held on Saturday, December 28.
Subjects not held on Monday, December 2, will be held on Monday, December 30.
Subjects not held on Tuesday, December 3, will be held on Tuesday, December 31.
			<slash:comments>0</slash:comments>
උසස් පෙළ විභාගය 2024 සඳහා උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ තහනම් !
උසස් පෙළ විභාගය 2024 සඳහා උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ තහනම් !   2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු සහ සම්මන්ත්‍රණ පැවැත්වීම 19 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ. එම උපදෙස් පිළි නොගන්නා පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නොවැම්බර් […]
The post උසස් පෙළ විභාගය 2024 සඳහා උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ තහනම් ! appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
උසස් පෙළ වෘත්තීය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීම
උසස් පෙළ වෘත්තීය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීම   2024/2025 අධ්‍යාපන වර්ෂය සදහා උසසි පෙළ වෘත්තීය විෂය ධාරාවේ 12 ශ්‍රේණියට සිසුන් අැතුලත් කිරීම හා විෂය ධාරාවේ අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය ලේඛම්ගේ අංක Ed/3/53/02/15 සිසුන් අැතුලත් කිරීම හා 2024/06/10 දිනැති ලිපියට වැඩිමනත් වශයෙනි. වැඩි විස්තර – Sinhala
The post උසස් පෙළ වෘත්තීය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීම appeared first on Govdoc Blog.
උසස් පෙළ වෘත්තීය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීම
වැඩි විස්තර – Sinhala
			<slash:comments>0</slash:comments>
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල – 2023 (2024)
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග නැවත සමීක්ෂණ ප්‍රතිඵල – 2023 (2024) අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග නැවත නිවැරදි කිරීමේ ප්‍රතිඵල 2023 (2024)  අන්තර්ජාලය ඔස්සේ නිකුත් කරන ලදී. 2023 (2024) අ.පො.ස උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.   ප්‍රතිඵල (නැවත සමීක්ෂණයෙන් පසු) – අ.පො.ස උසස් පෙළ […]
The post අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල – 2023 (2024) appeared first on Govdoc Blog.
Check Results Online (Link 1)
Click Here
Check Results Online (Link 2)
Click Here
Official Websites
www.doenets.lk
Click Here
www.results.exams.gov.lk
Click Here
			<slash:comments>0</slash:comments>
2020 (2023) වසරේ අ.පො.ස උ.පෙළ විභාගයේ එක් විෂයකට හෝ පෙනී සිටි අයදුම්කරුවන් සදහා පමණක් මෙම විභාගයට නැවත අයදුම් කිරීම සදහා අවස්ථාව හිමිවේ.
2020 (2023) වසරේ අ.පො.ස උ.පෙළ විභාගයේ එක් විෂයකට හෝ පෙනී සිටි අයදුම්කරුවන් සදහා පමණක් මෙම විභාගයට නැවත අයදුම් කිරීම සදහා අවස්ථාව හිමිවේ. මේ සදහා අයමුම්පත් ඉදිරිපත් කළ යුත්තේ මාර්ගගත (Online) ක්‍රමයට පමණි. අයදුම්පත සම්පූර්ණ කිරීම සදහා උපදෙස් විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබා ගත හැක. වැඩි විස්තර සදහා , පෞද්ගලික අයදුම්කරුවන් සදහා අවසන් දිනය : 2023 […]
The post 2020 (2023) වසරේ අ.පො.ස උ.පෙළ විභාගයේ එක් විෂයකට හෝ පෙනී සිටි අයදුම්කරුවන් සදහා පමණක් මෙම විභාගයට නැවත අයදුම් කිරීම සදහා අවස්ථාව හිමිවේ. appeared first on Govdoc Blog.
අයදුම්පත සම්පූර්ණ කිරීම සදහා උපදෙස් විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබා ගත හැක.
වැඩි විස්තර සදහා ,
පෞද්ගලික අයදුම්කරුවන් සදහා අවසන් දිනය : 2023 සැප්තැම්බර් 11 සිට සැප්තැම්බර් 16 තෙක් 
දුරකථන අංක : 011-2784208, 011-2784537, 011-2786616
Department of Examinations, Sri Lanka
මාර්ගගත විභාග වෙබ් අඩවිය
			<slash:comments>0</slash:comments>
O/L 10 ශ්‍රේණියේදීත් A/L 12 ශ්‍රේණියේදීත් පැවැත්වීමට යෝජනාවක්
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව යෝජනා ඉදිිරිපත් කර තිබෙනවා. ඒ අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 10  ශ්‍රේණියේදීත් අ.පො.ස උසස් පෙළ විභාගය 12  ශ්‍රේණියේදීත් පැවැත්වීමට සුදුසු බවට ඔවුන් නිර්දේශ කර ඇති බවයි එහි සභාපති අධිකරණ අමාත්‍ය විජේදාස […]
The post O/L 10 ශ්‍රේණියේදීත් A/L 12 ශ්‍රේණියේදීත් පැවැත්වීමට යෝජනාවක් appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
A/L කළත් නැතත් පාසලේදීම වෘත්තීය පාඨමාලාවක්
සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී උසස් පෙළ හැදෑරීම සඳහා ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින මාස තුනක පමණ කාලයේ සිසුන්ට පාසල තුළදීම වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව හිමිකර දීමට ඉදිරියේ දී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. එමගින් උසස් පෙළ හැදෑරිමක් සිදුනොකළ ද සිය ඉදිරි වෘත්තීය ජීවිතය පිළිබඳ යම් සාක්ෂරතාවක් සිසුන්ට ලබාගත හැකි බව අමාත්‍යවරයා […]
The post A/L කළත් නැතත් පාසලේදීම වෘත්තීය පාඨමාලාවක් appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>