Advanced level examination Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
නැවත පාසල් ආරම්භය දෙසැම්බර් 16 වෙනිදා.
නැවත පාසල් ආරම්භය දෙසැම්බර් 16 වෙනිදා. තුන්වන පාසල් වාරයේ අවසන් අදියර සඳහා පාසල් ආරම්භය දෙසැම්බර් මස 16 වෙනිදා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පැවසීය.විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවය. මේ අතර උසස් පෙළ විභාගය දින නියමක් නොමැතිව කල්දැමීමට අධ්‍යාපන […]
The post නැවත පාසල් ආරම්භය දෙසැම්බර් 16 වෙනිදා. appeared first on Govdoc Blog.
නැවත පාසල් ආරම්භය දෙසැම්බර් 16 වෙනිදා.
			<slash:comments>0</slash:comments>
අ.පො.ස උසස් පෙළ සඳහා අයදුම්පත් කැඳවීම – 2025
අ.පො.ස උසස් පෙළ සඳහා අයදුම්පත් කැඳවීම – 2025 විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම. 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් 10 සිට දෙසැම්බර් 05 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. විභාගයට පෙනී සිටීමට කැමති සිසුන් 2025 ජුනි 26 සිට ජූලි 21 දක්වා කාලය තුළ තම […]
The post අ.පො.ස උසස් පෙළ සඳහා අයදුම්පත් කැඳවීම – 2025 appeared first on Govdoc Blog.
අ.පො.ස උසස් පෙළ සඳහා අයදුම්පත් කැඳවීම – 2025
විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම.
2025 අ.පො.ස. උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් 10 සිට දෙසැම්බර් 05 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
විභාගයට පෙනී සිටීමට කැමති සිසුන් 2025 ජුනි 26 සිට ජූලි 21 දක්වා කාලය තුළ තම අයදුම්පත් මාර්ගගතව ඉදිරිපත් කළ යුතුය.
රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් තම අයදුම්පත් අදාළ පාසල් විදුහල්පතිවරුන් හරහා ඉදිරිපත් කළ යුතු අතර, පෞද්ගලික අයදුම්කරුවන් තම අයදුම්පත් තනිවම ඉදිරිපත් කළ යුතුය.
Online Application Link
(onlineexams.gov.lk)
Click_Here
Website Link
www.doenets.lk
Closing Date
2025.07.21
			<slash:comments>0</slash:comments>
උසස් පෙළ විභාගයට දින නියම වෙයි
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව 2024 නොවැම්බර් 25 සිට 2024 දෙසැම්බර් 20 දක්වා  අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිතයි.   G.C.E. Advance Level Exam Papers G.C.E. Advance Level Exam Past Papers – Click Here G.C.E. Advance Level Exam […]
The post උසස් පෙළ විභාගයට දින නියම වෙයි appeared first on Govdoc Blog.
ඒ අනුව
2024 නොවැම්බර් 25 සිට 
2024 දෙසැම්බර් 20 දක්වා  
G.C.E. Advance Level Exam Papers
G.C.E. Advance Level Exam Past Papers – Click Here
G.C.E. Advance Level Exam Model Papers – Click Here
			<slash:comments>0</slash:comments>