Advanced Level Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
Advanced Level Archives - Govdoc Blog
උසස් පෙළ විභාගයේ විකල්ප දින නියම කෙරේ
උසස් පෙළ විභාගය සෙනසුරාදාත් අවලංගුයි – විකල්ප දින මෙන්න සෙරසුරාද දිනයේද  (29) අපොස උසස් පෙළ විභාගය නොපවැත්වෙන බව දැනුම් දී තිබේ. ඒ අනුව, අද (27) හෙට (28) සහ අනිද්දා (29) යන දිනයන් වල පැවැත්වීමට නියමිතව තිබූ අපොස උසස් පෙළ විභාගයන් නොපවැත්වෙන බව සඳහන් වේ. ඒ  සඳහා දෙසැම්බර් මස 07, 08 සහ  09 යන දිනයන් විකල්ප […]
The post උසස් පෙළ විභාගයේ විකල්ප දින නියම කෙරේ appeared first on Govdoc Blog.
උසස් පෙළ විභාගය සෙනසුරාදාත් අවලංගුයි – විකල්ප දින මෙන්න
සෙරසුරාද දිනයේද  (29) අපොස උසස් පෙළ විභාගය නොපවැත්වෙන බව දැනුම් දී තිබේ.
ඒ අනුව, අද (27) හෙට (28) සහ අනිද්දා (29) යන දිනයන් වල පැවැත්වීමට නියමිතව තිබූ අපොස උසස් පෙළ විභාගයන් නොපවැත්වෙන බව සඳහන් වේ.
ඒ  සඳහා දෙසැම්බර් මස 07, 08 සහ  09 යන දිනයන් විකල්ප දිනයන් ලෙස ලබා දී තිබේ.
අද පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 07 වනදාත් හෙට (28) පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 08 වනදාත් සහ සෙනසුරාදා (29) පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 09 වනදාත් පැවැත්වෙන බව වැඩිදුරටත් දැනුම් දී ඇත.
			<slash:comments>0</slash:comments>
2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම
2025 අ.පො.ස. උසස් පෙළ විභාගය – අයදුම්පත් මාර්ගගතව සහ විස්තර 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් 10 සිට දෙසැම්බර් 05 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් තම අයදුම්පත් අදාළ පාසල් විදුහල්පතිවරුන් හරහා ඉදිරිපත් කළ යුතු අතර, පෞද්ගලික අයදුම්කරුවන් තම අයදුම්පත් තනිවම ඉදිරිපත් කළ යුතුය. […]
The post 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම appeared first on Govdoc Blog.
2025 අ.පො.ස. උසස් පෙළ විභාගය – අයදුම්පත් මාර්ගගතව සහ විස්තර
2025 අ.පො.ස. උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් 10 සිට දෙසැම්බර් 05 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් තම අයදුම්පත් අදාළ පාසල් විදුහල්පතිවරුන් හරහා ඉදිරිපත් කළ යුතු අතර, පෞද්ගලික අයදුම්කරුවන් තම අයදුම්පත් තනිවම ඉදිරිපත් කළ යුතුය.
වැඩි විස්තර  : Sinhala  | Tamil
Online Application Link
(onlineexams.gov.lk)
Click_Here
Website Link
www.doenets.lk
Closing Date
2025.08.12
(Extended)
			<slash:comments>0</slash:comments>
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් විභාග සහතිකපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ 2024 පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් මැතිවරණ රාජකාරි සඳහා දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය යෙදවීම හේතුවෙන් නොවැම්බර් 14 වැනි දින විභාග සහතික පත්‍ර නිකුත් නොකරන බවය. ඒ අනුව එදින සියලු සේවා කවුළු හා මාර්ගගත සේවය ක්‍රියාත්මක නොවන බවද එම දෙපාර්තමේන්තුව […]
The post විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් appeared first on Govdoc Blog.
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
			<slash:comments>0</slash:comments>
අ.පො.ස උසස් පෙළ 2023 කෘෂිකර්ම විද්‍යාව II කොටස ප්‍රශ්න පත්‍රය අවලංගු කරන ලදී
අ.පො.ස උසස් පෙළ 2023 කෘෂිකර්ම විද්‍යාව II කොටස ප්‍රශ්න පත්‍රය අවලංගු කරන ලදී   අ.පො.ස උසස් පෙළ 2023 ජනවාරි 10 කෘෂි විද්‍යාව II ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර කාන්දු වී ඇති බවට වාර්තා වීම හේතුවෙන් අවලංගු කර ඇත. කෘෂි විද්‍යාව 02 වන ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍යයේ සංසරණයවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි එම […]
The post අ.පො.ස උසස් පෙළ 2023 කෘෂිකර්ම විද්‍යාව II කොටස ප්‍රශ්න පත්‍රය අවලංගු කරන ලදී appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
නොවැම්බර් මාසයේ 27 වන දින පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාග දින සංශෝධනය කෙරේ.
උසස් පෙළ විභාගය කල් දැමේ. නොවැම්බර් මාසයේ (27) පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය පැවැත්වෙන දින සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් ඉදිරියේදී අදාළ දින ප්‍රකාශයට පත්කරනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් සඳහන් කළා. G.C.E . Advance Level Exam Past Papers G.C.E. Advance Level Exam Model Papers Exam Date […]
The post නොවැම්බර් මාසයේ 27 වන දින පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාග දින සංශෝධනය කෙරේ. appeared first on Govdoc Blog.
උසස් පෙළ විභාගය කල් දැමේ.
නොවැම්බර් මාසයේ (27) පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය පැවැත්වෙන දින සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.
G.C.E . Advance Level Exam Past Papers
G.C.E. Advance Level Exam Model Papers
Exam Date & Time Tabe (A/L 2023)
Pending
Sinhala Advertisement
Advanced Level
			<slash:comments>0</slash:comments>
උසස් පෙළ ඇගයීම් කටයුතු සඳහා අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ
උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන්ට Online ක්‍රමය මඟින් අයඳුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. ඒ අනුව හෙට (04) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා එම කාලය දීර්ඝ කළ බවත් ගුරුවරුන්ට ඇගයීම් කටයුතු සඳහා තවදුරටත් අයඳුම් කිරීමේ හැකියාව පවතින බවයි ඔහු සඳහන් කළේ. උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා […]
The post උසස් පෙළ ඇගයීම් කටයුතු සඳහා අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
උසස් පෙළ විෂයන් කිහිපයකට විභාග පරීක්ෂකවරුන් බඳවා ගැනීමට තීරණය
උසස් පෙළ විභාගයේ විෂයන් 12කට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා විභාග පරීක්ෂකවරුන් බඳවා ගැනීම වෙනුවෙන් යළි අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය, කෘෂි විද්‍යාව, ජීව විද්‍යාව, සංයුක්ත ගණිතය, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, ව්‍යාපාර අධ්‍යයනය, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය, තාක්ෂණවේදය හා විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන්වලට අදාළව මෙම […]
The post උසස් පෙළ විෂයන් කිහිපයකට විභාග පරීක්ෂකවරුන් බඳවා ගැනීමට තීරණය appeared first on Govdoc Blog.
Application for Selection of Marking Examiners
G.C.E. Advance Level Exam Past Papers
G.C.E. Advance Level Exam Model Papers
			<slash:comments>0</slash:comments>
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ඉල්ලුම් කළ ගුරුවරුන්ගේ හිඟයක්
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ඉල්ලුම් කළ ගුරුවරුන්ගේ හිඟයක් තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඒ සඳහා 19,000ක් අවශ්‍ය වුවත් මේ වනවිට ඉල්ලුම් කර ඇත්තේ ගුරුවරු 15,000ක් පමණක් බවයි අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල සන්දේශය මාසයකට පෙර ඉදිරිපත් කළ බවත් අසීරුතා මධ්‍යයේ වුවත් අමාත්‍ය […]
The post උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ඉල්ලුම් කළ ගුරුවරුන්ගේ හිඟයක් appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
උසස්පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවීම
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් මාර්ගගත (online) ක්‍රමයට යොමු කිරීමට අද (15) සිට අවස්ථාව හිමි වනවා. ඒ අනුව ලබන 28 වනදා දක්වා අදාළ අයදුම්පත් යොමු කළ හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
The post උසස්පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවීම appeared first on Govdoc Blog.
ඒ අනුව ලබන 28 වනදා දක්වා අදාළ අයදුම්පත් යොමු කළ හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
			<slash:comments>0</slash:comments>
ශිෂ්‍යත්වයට – උසස් පෙළට දින නියම වෙයි
2022 වර්ෂයට පවත්වන්නට නියමිතව ඇති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දින ප්‍රකාශයට පත්කර තිබෙනවා. 2022 වර්ෂයේ 5 වසර  ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 4 වැනි දා පැවැත්වෙන අතර අපොස උසස් පෙළ විභාගය  දෙසැම්බර් 5 වැනි දා ආරම්භ වන බව විභාග කොමසාරිස් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසයි. උසස් පෙළ විභාගය ජනවාරි 2 වැනි […]
The post ශිෂ්‍යත්වයට – උසස් පෙළට දින නියම වෙයි appeared first on Govdoc Blog.
උසස් පෙළ විභාගය ජනවාරි 2 වැනි දා තෙක් පැවැත්වෙනු ඇති.
			<slash:comments>0</slash:comments>
උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ
උසස් පෙළ විභාගය දෙසැම්බර් මුල සතියේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (09) පැවැසීය. එමෙන්ම 2021 වර්ෂයේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රථිඵල මෙම මාසය අවසන් වීමට පෙර අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය. මෙම මාසයේ 15 වැනිදා උසස් පෙළ ප්‍රථිඵල නිකුත් කිරීමට අපේක්ෂාවෙන් සිටියද රටේ පැවති අයහපත් වාතාවරණය හේතුවෙන් […]
The post උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
උසස් පෙළ ප්‍රතිඵල ඉදිරි දෙසතියේදී
2021 උ/පෙළ විභ‍ාගයේ ප්‍රතිඵල අගෝස්තු මස 15-30ත් අතර කාල සීමාවේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.
The post උසස් පෙළ ප්‍රතිඵල ඉදිරි දෙසතියේදී appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>