Amith Jayasundara Archives - Govdoc Blog
උසස් පෙළ විභාගය නැවත ආරම්භවීම දෙසැම්බර් 4 වන දා
උසස් පෙළ විභාගය නැවත ආරම්භවීම දෙසැම්බර් 4 වන දා
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව නොවැම්බර් මස 30, දෙසැම්බර් 2 වෙනිදා සහ දෙසැම්බර් මස 3 වන දින යන්හිදී ද උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මීට පෙර 27, 28 හා 29 යන තෙදින උසස් පෙළ නොපැවැත්වීමට තීරණය කර තිබුණි.
මේ වනවිට අයහපත් කාලගුණ තත්ත්වය පහව යමින් තිබුණ ද බලපෑමට ලක්වූ සිසුන් වෙනුවෙන් මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.
කල් දැමූ විෂයන් සඳහා විභාග පහත පරිදි පැවැත්වේ
නොවැම්බර් 27 බදාදා නොපැවැත් වූ විෂයයන් දෙසැම්බර් 21 සෙනසුරාදා පැවැත්වේ.
නොවැම්බර් 29 සිකුරාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 27 සිකුරාදා පැවැත්වේ.
නොවැම්බර් 30 සෙනසුරාදා නොපැවැත්වූ විෂයයන් දෙසැම්බර් 28 සෙනසුරාදා පැවැත්වේ.
දෙසැම්බර් 2 සඳුදා නොපැවැත් වූ විෂයයන් දෙසැම්බර් 30 සඳුදා පැවැත්වේ.
දෙසැම්බර් 3 අඟහරුවාදා නොපැවැත් වූ විෂයයන් දෙසැම්බර් 31 අඟහරුවාදා පැවැත්වේ.
The exams for the subjects which were postponed will be held as given below
Subjects not held on Wednesday, November 27, will be held on Saturday, December 21.
Subjects not held on Thursday, November 28, will be held on Monday, December 23.
Subjects not held on Friday, November 29, will be held on Friday, December 27.
Subjects not held on Saturday, November 30, will be held on Saturday, December 28.
Subjects not held on Monday, December 2, will be held on Monday, December 30.
Subjects not held on Tuesday, December 3, will be held on Tuesday, December 31.
The post උසස් පෙළ විභාගය නැවත ආරම්භවීම දෙසැම්බර් 4 වන දා appeared first on Govdoc Blog.