Australia Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
Australia Archives - Govdoc Blog
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඕස්ට්‍රේලියාවට හදිසි ගොඩබෑමක් සිදුකර ඇත.
මගීන් 272 දෙනෙකු රැගත් ශ්‍රී ලාංකික ගුවන් යානයක් වෛද්‍ය හදිසි අවශ්‍යතාවයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ වියානා ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බස්සවා ඇත. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සන්නිවේදන දෙපාර්තමේන්තුව වියානා වෙත හැරවීම තහවුරු කළ අතර එහිදී ගුවන් යානයේ සිටි මගියෙකු හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තේය. කෙසේ වෙතත් කාර්මික දෝෂයක් හේතුවෙන් වියානා සිට ගුවන් යානය පිටත්වීම ප්‍රමාද වී තිබේ. ඊයේ […]
The post ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඕස්ට්‍රේලියාවට හදිසි ගොඩබෑමක් සිදුකර ඇත. appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියා සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකාව සමග හෙට(7) පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම නම් කර තිබෙනවා. ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනෙක් සහ ඇෂ්ටන් ඒගාර් ප්‍රධාන දග පන්දු යවන්නා ලෙස කණ්ඩායමට නම් කර තිබෙනවා. ඩේවිඩ් වෝනර්, මිචෙල් මාෂ්, ග්ලේන් මැක්ස්වෙල් හා ස්ටීව් ස්මිත් මෙන්ම මිචෙල් ස්ටක් හා ජොෂ් හේසල්වුඩ් යන ක්‍රීඩකයින් යළි ඔස්ට්‍රේලියානු […]
The post ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියා සංචිතය නම් කෙරේ appeared first on Govdoc Blog.
අදාළ සංචිතය පහතින්,
			<slash:comments>0</slash:comments>
ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරඟයේ ප්‍රවේශපත්‍රවල ආදායම පරිත්‍යාග කිරීමේ තීරණයක්
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී විකිණෙන ප්‍රවේශපත්‍රවල සම්පූර්ණ ආදායම ක්‍රීඩා අමාත්‍යාංශයට පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ආර්ථික අර්බුදයෙන් පීඩාවිඳින ජනතාව සහන සැලසීමට එම මුදල් යොදාගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බවයි සඳහන් වන්නේ.
The post ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරඟයේ ප්‍රවේශපත්‍රවල ආදායම පරිත්‍යාග කිරීමේ තීරණයක් appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ. ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශ තරග සංචාරය අහිමි වූ පැතුම් නිස්සංක සහ ශාරීරික යෝග්‍යතාවය පිළිබද ගැටලු හේතුවෙන් නිමා වූ ජාත්‍යන්තර තරග රැසකට ක්‍රීඩා […]
The post ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරේ appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>