Banking Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
Banking Archives - Govdoc Blog
බැංකු පොතෙන් සල්ලි ගනිද්දි 50 ක බද්දක්
ඉතිරි කිරීමේ ගිණුමේ පාස් පොතෙන් රුපියල් ලක්‍ෂ 2 කට අඩු මුදලක් නැවත ගන්නා අවස්ථාවකදී වාණිජ බැංකු රුපියල් 15 සිට රුපියල් 50 දක්වා අමතර ගාස්තුවක් අය කරයි. මෙම අය කිරීමත් සමඟ කිසියම් පුද්ගලයෙක් පාස් පොත යොදාගෙන රුපියල් 50 ක මුදලක් නැවත ගතහොත් ඇතැම් පෞද්ගලික වාණිජ බැංකු එම මුදලට සමාන මුදලක් අමතරව අය කරන තත්වයක් ඇතිවී තිබේ. […]
The post බැංකු පොතෙන් සල්ලි ගනිද්දි 50 ක බද්දක් appeared first on Govdoc Blog.
මෙම අය කිරීමත් සමඟ කිසියම් පුද්ගලයෙක් පාස් පොත යොදාගෙන රුපියල් 50 ක මුදලක් නැවත ගතහොත් ඇතැම් පෞද්ගලික වාණිජ බැංකු එම මුදලට සමාන මුදලක් අමතරව අය කරන තත්වයක් ඇතිවී තිබේ.
ජනතාව පවසන්නේ කාඩ්පතක් නොමැති පුද්ගලයකු මාසයකට අවස්ථා 10 කදී පාස්පොත භාවිතයෙන් මුදල් ලබාගත හොත් රුපියල් 500 ක මුදලක් අමතරව ගෙවීමට සිදුව ඇති බවත් මෙය දුප්පත් ජනතාවට කරන දැඩි අසාධාරණයක් බවත්ය.
			<slash:comments>0</slash:comments>