Buddhism and Pali Language Archives - Govdoc Blog
දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය 2026 සදහා අයදුම්පත් කැදවා ඇත
දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය 2026 සදහා අයදුම්පත් කැදවා ඇත 2025 වර්ෂයට නියමිත දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සදහා අයදුම්පත් කැදවා ඇත. එම විභාගය 2026 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය වලින් පමණක් විභාගය පවත්වනු ලබයි. එහෙත් එක අයදුම්කරුවෙකුට විභාගයට පෙනී සිටීමට ඉඩ දෙනු ලබන්නේ තමන් කැමති එක් […]
The post දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය 2026 සදහා අයදුම්පත් කැදවා ඇත appeared first on Govdoc Blog.
බුද්ධ චරිතය
බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය
ශාසන ඉතිහාසය
බෞද්ධ සංස්කෘතිය 
මේ සදහා අදාල අයදුම්පත් භාර ගැනීම 2026.06.26 දිනෙන් අරම්භ වී 2026.07.24 දිනෙන් අවසන් වේ. අදාල ගැසට් නිවේදනය පහතින් දැක්වේ.
Gazette Notice
Sinhala
Application
Click_Here
Source
Gazette(2026-06-26)
Closing Date
2026.07.24
			<slash:comments>0</slash:comments>