Cricket Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
Cricket Archives - Govdoc Blog
T20 ලෝක කුසලානය 2024 : ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි
2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) උදෑසන දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයේ උප නායකත්වය චරිත් අසලංක වෙත පැවරී තිබෙනවා. ඊයේ (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග සඳහන් කළේ, තරගාවලිය ආරම්භ වීමට සති දෙකකට පමණ පෙර […]
The post T20 ලෝක කුසලානය 2024 : ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි appeared first on Govdoc Blog.
වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයේ උප නායකත්වය චරිත් අසලංක වෙත පැවරී තිබෙනවා.
තරගාවලියේ සම සත්කාරක රටක් වන ඇමෙරිකා එක්සත් ජනපදයේ තණතීරු සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැති වීම හේතුවෙන් මෙලෙස දින ගණනාවකට පෙර එරටට පිටත්ව යාම ඉතා වැදගත් බවයි ඔහු පෙන්වා දුන්නේ.
			<slash:comments>0</slash:comments>
ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ. ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශ තරග සංචාරය අහිමි වූ පැතුම් නිස්සංක සහ ශාරීරික යෝග්‍යතාවය පිළිබද ගැටලු හේතුවෙන් නිමා වූ ජාත්‍යන්තර තරග රැසකට ක්‍රීඩා […]
The post ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරේ appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>