Department of Posts Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
Department of Posts Archives - Govdoc Blog
තැපැල් සේවකයින් අද මධ්‍යම රාත්‍රි​යේ සිට වැඩවර්ජනයක
අද (12) මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 24 ක ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නියැලීමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා. සේවක හිඟය හේතුවෙන් මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුව අකර්මන්‍ය වී ඇති බවයි ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ. ඒ අනුව 13 වනදා උදෑසන සිට රටපුරා සියලු […]
The post තැපැල් සේවකයින් අද මධ්‍යම රාත්‍රි​යේ සිට වැඩවර්ජනයක appeared first on Govdoc Blog.
ඒ අනුව 13 වනදා උදෑසන සිට රටපුරා සියලු තැපැල් කාර්යාල වසා දැමීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
			<slash:comments>0</slash:comments>
තැපැල් ගාස්තු ඉහලට
අගෝස්තු 15 වනදා සිට රු.15 ක් වූ සාමාන්‍ය තැපැල් ගාස්තුව රු.50 දක්වාද,ලියාපදිංචි තැපැල් ගාස්තු රු.45 සිට රු.110 දක්වාද ඉහල දමනු ඇත. 
The post තැපැල් ගාස්තු ඉහලට appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>