Department of Railways Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
Department of Railways Archives - Govdoc Blog
අද සිට නව ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක්
නව ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් අද (22) සිට හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. QR කේතයක් සමඟ හඳුන්වා දී ඇති මෙ​ම නව ටිකට්ප​ත දුම්රිය දෙපාර්තමේන්තුවේ pravesha.lk වෙබ් අඩවිය හරහා පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ. අදාළ වෙබ් අඩවියට ඔබගේ ගමන් විස්තර ඇතුළත් කර අදාළ ටිකට් පත සඳහා මුදල් ගෙවු පසු SMS හෝ […]
The post අද සිට නව ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් appeared first on Govdoc Blog.
QR කේතයක් සමඟ හඳුන්වා දී ඇති මෙ​ම නව ටිකට්ප​ත දුම්රිය දෙපාර්තමේන්තුවේ pravesha.lk වෙබ් අඩවිය හරහා පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
අදාළ වෙබ් අඩවියට ඔබගේ ගමන් විස්තර ඇතුළත් කර අදාළ ටිකට් පත සඳහා මුදල් ගෙවු පසු SMS හෝ Email පණිවුඩයක් හරහා අදාළ ටිකට් පත ලබා ගැනීමට හැකියාව ඇති අතර එම ලැබෙන ටිකට් පතේ QR කේතය දුම්රියේදී හෝ දුම්රිය ස්ථානයේදී අදා​ල පරීක්ෂකවරයාට පෙන්වීමේ හැකියාව පවතින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
			<slash:comments>0</slash:comments>
පාසල් ළමුන්ට දුම්රිය වාර ප්‍රවේශපත්‍ර 16දා දක්වා
පාසල් දරුවන්ට දුම්රිය වාර ප්‍රවේශපත් ලබා ගැනීමේ කාලය මේ මස 16 වැනි දා දක්වා දීර්ඝ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම කාලය තුළ පාසල් දරුවන්ට දුම්රිය වාර ප්‍රවේශපත් නිකුත් කරන ලෙස සියලුම දුම්රිය ස්ථාන දැනුවත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
The post පාසල් ළමුන්ට දුම්රිය වාර ප්‍රවේශපත්‍ර 16දා දක්වා appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
දුම්රිය සේවාව බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පියවර
දිවයින තුළ අත්‍යවශ්‍ය සේවාවන් නිවරදිව පවත්වා ගැනීම සඳහා සහ ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අඛණ්ඩව දුම්රිය සේවාව පවත්වාගෙන යාමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය කඩිනම් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද (15) උදෑසන කාර්යාල හා මගී ප්‍රවාහන පෙරවරු 5.00 සහ පෙරවරු 5.45ට අවිස්සාවේල්ලේ සිට කොළඹ දක්වා දුම්රිය දෙකක්ද, අලුයම 4.50 සහ 5.50 හලාවත සිට […]
The post දුම්රිය සේවාව බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පියවර appeared first on Govdoc Blog.
රඹුක්කන සිට පෙරවරු 5.25 ට හා පෙරවරු 5.57ට දුම්රියන් දෙකක්ද, ගනේවත්තෙන් අලුයම 3.55, මහවින් පෙරවරු 4.45 සහ මහනුවරින් පෙරවරු 5.00 ට ත් කොළඹ දක්වා දුම්රිය ධාවනය සැලසුම් කර තිබෙනවා.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බෙලිඅත්ත සිට අලුයම 4.15ට, ගාල්ල සිට පෙරවරු 5.00ට, අලුත්ගම සිට පෙරවරු 6.00ට සහ දකුණු කලුතර සිට පෙරවරු 7.00 ට කොළඹ දක්වා දුම්රිය ගමන්වාර සිදු කිරිමට නියමිත බවද අදාළ නිවේදනයේ සඳහන්.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
			<slash:comments>0</slash:comments>
යාල්දේවි දුම්රිය පීලි පනී
කොළඹ කොටුව සිට අනුරාධපුර බලා ධාවනය වූ යාල්දේවී සීඝ්‍රගාමි  දුම්රිය ඔරුගොවත්ත ප්‍රදේශයේදී පීලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම් මාර්ගයේ ධාවනය වන දුම්රිය ප්‍රමාදවීමක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ත්‍රිත්ව මාර්ගයකින් යුතු මෙම ප්‍රදේශයේ තෙවන මාර්ගයේ ගමන් ගත් මෙම දුම්රිය දෙවන මාර්ගයට මාරු කිරීමට යාමේදී මෙසේ පීලි […]
The post යාල්දේවි දුම්රිය පීලි පනී appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
දුම්රිය ගාස්තු ඉහළට
ජූලි 23 සිට දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසයි. නව දුම්රිය ගාස්තු සංශෝධනයට අනුව, රුපියල් 10ක් ලෙස පැවති අවම දුම්රිය ගාස්තුව රුපියල් 20ක් දක්වා ඉහළ යනු ඇත. දෙවන පන්තිය සඳහා අවම ගාස්තුව රුපියල් 50ක් වන අතර පළමු පන්තියේ අවම ගාස්තුව රුපියල් 100ක් ලෙස සංශෝධනය කර තිබේ. වේදිකා ප්‍රවේශ පත්‍ර ගාස්තුව […]
The post දුම්රිය ගාස්තු ඉහළට appeared first on Govdoc Blog.
නව දුම්රිය ගාස්තු සංශෝධනයට අනුව, රුපියල් 10ක් ලෙස පැවති අවම දුම්රිය ගාස්තුව රුපියල් 20ක් දක්වා ඉහළ යනු ඇත.
දෙවන පන්තිය සඳහා අවම ගාස්තුව රුපියල් 50ක් වන අතර පළමු පන්තියේ අවම ගාස්තුව රුපියල් 100ක් ලෙස සංශෝධනය කර තිබේ.
ගාස්තු පිළිබඳ සම්පූර්ණ විස්තරය පහතින් දැක්වේ.
			<slash:comments>0</slash:comments>
දුම්රිය සාමාන්‍ය ගාස්තු ඉහළ දමයි
දුම්රිය සාමාන්‍ය ගාස්තු 23 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව දුම්රිය සාමාන්‍ය ගාස්තුව බස් ගාස්තුවෙන් අඩකට සමාන ප්‍රමාණයකින් ඉහළ දමා ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.
The post දුම්රිය සාමාන්‍ය ගාස්තු ඉහළ දමයි appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>